32 C
Colombo
Thursday, May 2, 2024

Breaking : 21 පාසල් විවෘත කරන්නේ නැහැ..! – ගුරු වර්ජනය අඛණ්ඩව

- Advertisement -

ලබන 21 සහ 22 යන දෙදින සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කළ බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති එක්ව කොළඹ කොටුවේ පිහිටි ගුරු මැදුර ශාලාවේදී අද පෙරවරුවේ පැවැත්වූ රැස්වීමකින් අනතුරුව අදාළ තීරණය ගෙන තිබෙනවා.

තමන් ඉල්ලූ වැටුප් වැඩිවිම් 3න් දෙකක් පමණක් මේ වසර තුලදී ලැබුණද තමන් වර්ජනය අත්හැරීමට සූදානම් බව ගුරු-විදුහල්පති සංගම් දන්වා තිබුණද රජයෙන් ඊට යහපත් ප්‍රතිචාර හිමිවූයේ නෑ.

මේ අතර රජයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ගුරුවරුන්ට එරෙහිව ප්‍රචණ්ඩකාරී අදහස් ද දක්වනු ලැබුවා.


RECENT ARTICLES - SINHALA

අපේ මුහුදේ හොරෙන් මාලු අල්ලන්න ආපු ඉන්දීය ධීවරයින්ට ප්‍රහාරයක්

උතුරු මුහුදේ අනවසරයෙන් මසුන් මැරීමට ධීවර යාත්‍රාවකින් පැමිණෙමින් සිටි ඉන්දියාවේ නාගපටිනම්ප් ප්‍රදේශයේ ධීවරයින් පිරිසකට ඊයේ (01) රාත්‍රීයේ මුහුදු කොල්ලකරුවන්ගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙන බවට...

Onmax DT අධ්‍යක්ෂවරුන්ට අධිකරණයෙන් නියෝගයක්

Onmax DT පිරමීඩ ආයෝජන ක්‍රමයේ මුදල් ආයෝජනය කොට අගතියට පත්වී ඇති තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ වැඩපිළිවෙලක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන...

තනි ආසනයක් තියාගෙන තමයි රනිල් ජනාධිපති වුණේ – රුවන්

කම්කරුවන් සඳහා අනාගතයක් නිර්මාණය කර දුන් එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා පවසනවා. ඔහු...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...