27 C
Colombo
Monday, April 29, 2024

බන්දුල ගුණවර්ධනගේ මාධ්‍ය ලේකම් අමාත්‍යංශයේ වාහනවලින් පෞද්ගලික චාරිකා ගිහින් (ඡායාරූප)

- Advertisement -

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ මාධ්‍ය ලේකම් මහේෂ් වික්‍රම මහතා අමාත්‍යාංශයට අයත් වාහන යොදාගනිමින් පෞද්ගලික විනෝද චාරිකාවක් ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව පසුගිය මස සිය පවුලේ සාමාජිකයින් හා හිතවතුන් පිරිසක් සමඟ උඩවලව ප්‍රදේශයේ වික්‍රම මහතා සංචාරයක නිරතව ඇත්තේ වෙළෙඳ අමාත්‍යංශය මගින් ඔහුට ලබාදුන් නිල රථය යොදාගනිමිනි.

KJ-7548 දරණ වෙළෙඳ අමාත්‍යාංශයට අයත් ටොයෝටා ලෑන්ඩ් කෲසර් රථය මෙලෙස අවභාවිතයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

අමාත්‍යවරයෙකුගේ මාධ්‍ය ලේකම්වරයෙකු හට අදාළ අමාත්‍යාංශයෙන් ඔහුගේ නිල රාජකාරී කටයුතු සඳහා වාහනයක් ලබාදුන්නද එය පෞද්ගලික විනෝද චාරිකා සඳහා යොදාගැනිමට හැකියාවක් නැහැ.


RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...