33 C
Colombo
Saturday, May 4, 2024

සිස්ටම් චේන්ජ් කරන්න මම ඇමති මණ්ඩලේ වෙනස් කළා – ජනපති

- Advertisement -

පවත්නා අර්බුදය මෙතෙක් පැවති දේශපාලන ක්‍රමවේදය වෙනස් කිරීමට කදිම අවස්ථාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයාගේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව එම පිරිස අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පලකළා.

මේ වන විට රාජ්‍ය ආයතන දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති බවත් ඒවා ගොඩගැනීම සඳහා පිරිසිදු පාලනයක් නව අමාත්‍ය මණ්ඩලයෙන් බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළා.

තරුණයින් බලාපොරොත්තු වන සිස්ටම් චේන්ජ් එක කිරීමට නව කැබිනට් මණ්ඩලයට හැකි බවත්, ඊට තරුණයන්ගේද සහය අවශ්‍ය බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා සිටියා.


RECENT ARTICLES - SINHALA

මාවුස්සා කැලේ ජලාශයට යටවූ නටඹුන් යළි මතු වෙයි (වීඩියෝ)

මධ්‍යම කඳුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසනවා. පවතින අධික...

දෝලාවෙන් විශ්‍රාම ගිය විදුහල්පතිනිය

0
වව්නියාව, පුදුකුලම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය විශ්‍රාමයාම නිමිත්තෙන් ඇයට ප්‍රණාම දැක්වීමේ උළෙලක් එම විද්‍යාලයේදී සංවිධානය කර තිබුණා. එහිදී දරුවන්, දෙමව්පියන් සහ ගුරුවරුන් එක්වී විදුහල්පතිනියව දෝලාවකින් රැගෙන...

පදියතලාවේ OIC ට පහර දීමක්

පහරදීමකින් බරපතළ තුවාල ලැබූ පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයා රෝහල් ගත කර තිබෙනවා. පදියතලාව, සරණගම ප්‍රදේශයේ දී ඇති වු පෞද්ගලික ආරවුලක දී අනෙක් පාර්ශ්වයේ පිරිස් ස්ථානාධිපතිවරයාට පහරදී...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...