27 C
Colombo
Monday, April 29, 2024

අගමැතිගේ නිල නිවස වටලා දැවැන්ත විරෝධතාවයක්. බුද්ධි අංශ කැළඹෙයි

- Advertisement -

ගාලු මුවදොර පැවැත්වේයැයි ජනාධිපතිවරයාගේ බුද්ධි අංශ බලාපොරොත්තුවෙන් සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාවය මේ වන විට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවස ඉදිරිපිට පැවැත්වෙනවා.

අදාළ විරෝධතාවයට මේ වන විට දැවැන්ත පිරිසක් සහභාගි සිටින අතර පෙර සූදානමක් නොමැතිවීම නිසා ආරක්ෂක අංශවලට එම ස්ථානය පාලනය කරගත නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා.

මීට හේතුවී ඇත්තේ අදාළ විරෝධතාවය පැවැත්වෙන්නේ ගාලුමුවදොර බවට මීට පෙර බුද්ධි අංශ විසින් ආරක්ෂක අංශ දැනුවත් කර තිබීමයි.

මේ හේතුවෙන් සම්පූර්ණ බර යොදා ගාලු මුවදොර වටා ආරක්ෂාව තර කළද කිසිසේත්ම නොසිතූ ආකාරයෙන් අග්‍රාමාත්‍යවරයාගේ නිවස වැටලීමෙන් බුද්ධි අංශ වාර්තා ජනාධිපතිවරයාව හා අග්‍රාමාත්‍යවරයාව අසරණභාවයට පත්කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...