26 C
Colombo
Thursday, May 9, 2024

මම අද පාර්ලිමේන්තු ආවෙත් බෙන්ස් එකක – කෙහෙළිය (වීඩියෝ)

- Advertisement -

තමන් අද දිනයේත් පාර්ලිමේන්තුවට පැමිණියේ බෙන්ස් රථයක බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ නිවස ගිනි තබා තමන්ව වැට්ටීමට නොහැකි බවයි.

තම නිවස ගිනිබත් කළ අය එය කළේ තම සුවිසල් නිවස පිළිබදව ඇති ඊර්ෂ්‍යව මත බව පාර්ලිමේන්තුව අමතමින් ඔහු සඳහන් කළා.

තමන්ගේ නිවස ගිනිතබන වීඩියෝ දර්ශනයන්හී සිටින එක් පුද්ගලයෙක් “යකෝ මේ ගෙදර කාමර හොයාගන්න මැප් එකක් ඕනනේ” යැයි සඳහන් කරන විට තවත් පුද්ගලයෙක් “යකෝ මූ මහරාජා කෙනෙක් වගේනේ ජීවත්වෙලා තියෙන්නේ” යනුවෙන් සඳහන් කර ඇති බව රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවට පවසා සිටියා.

ඊට අදාළ දර්ශන පහතින්,


RECENT ARTICLES - SINHALA

ලක්ෂ 15ක දුම්වැටි රේගුවේ හිරවෙලා

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එමින් සිටියදී පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින්...

විදුලිබිල අඩු කරන යෝජනාව විදුලිබල මණ්ඩල උපයෝගීතා කොමිසමට දීලා නෑ

විදුලිබිල අඩු කිරීමට අදාළ යෝජනා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙතෙක් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබා දී නොමැති බව එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා...

සජබෙට එන්න. ඇමති සුසිල්ට සජිත්ගෙන් ඇරයුමක්

ඡන්ද කටේ පළාත් පාලන ආයතන වලට බෙදන්නට වෙන් කළ රුපියල් ලක්ෂ සීයක මුදල ස්මාර්ට් පන්ති කාමර ඉදිකිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට ලබා දෙන ලෙස විපක්ෂ...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...