32 C
Colombo
Sunday, May 5, 2024

ජනතාවට අඩුවට හාල් කවන්න අරලිය සහල් හා නිව් රත්න සහල් වලියක් (වීඩියෝ)

- Advertisement -

හාල් මෝල් හිමියන් කිහිප දෙනෙකු එක්ව අද (22) කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවක උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

ඒ ශ්‍රී ලංකවේ ප්‍රමුඛතම සහල් ව්‍යාපාරිකයා වන ඩඩ්ලි ‌සිරිසේන මහතා හා නිව් රත්න සහල් අධිපති ලංකේෂ්වර මිත්‍රපාල මහතා අතරයි.

රජය විසින් පනවා ඇති පාලන මිල ගණන් යටතේ සහල් අලෙවි කළ යුතු බවට අරලිය සහල් හිමිකරු වන ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කළත් නිව් රත්න සහල් අධිපති ලංකේෂ්වර මිත්‍රපාල මහතා සඳහන් කළේ එම මිලට සහල් ලබාදිය නොහැකි බවයි.

එම ප්‍රකාශයත් සමගින් ඩඩ්ලි සිරිසේන මහතා උරණ වූ අතර ඔහු සඳහන් කළේ පොලොන්නරුවේ වී මාෆියාව මෙහෙය වන්නේ මෙවැනි පුද්ගලයන් බවයි.

ඊට අදාළ දර්ශන පහතින්,


RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...