32 C
Colombo
Monday, April 29, 2024

ගෝල්ෆේස් ප්‍රහාරය ගැන ඇමරිකාවේ කණස්සල්ල. ඩිව්ගෙන් හෙළිදරව්වක්

- Advertisement -

ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග ගැන දැඩි කණස්සල්ල පළ කරන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය නිවේදනය කරනවා.

කෙටි ට්විටර් සටහනක් තබමින් ඇය පවසන්නේ සංයමයෙන් කටයුතු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.

මේ අතර අද (22) උදෑසන සිරස TV නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් ඩිව් ගුණසේකර මහතා හෙළිදරව්වක් සිදුකළා.

ඔහු මෙහිදී පවසා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා සිටි සමයේදී වරෙක ඔහු ආරක්ෂක අංශ ලවා ගෝල්ෆේස් අරගලකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට සූදානම්වූ අවස්ථාවේදී ඇමරිකානු තානාපතිනිය දුරකතනයෙන් ජනාධිපතිවරයා අමතා එය වැළැක්වූ බවයි.

අදාළ ප්‍රකාශය පිළිබදව සම්පූර්ණ වගකීම තමන් ගන්නා බවත්, එය තමන් හොඳින්ම දන්නා කරුණක් බවත් ගුණසේකර මහතා මෙහිදී සදහන් කළා.


RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...