27 C
Colombo
Friday, May 3, 2024

මහින්ද චීන තානාපති කාර්යාලයට (ඡායාරූප)

- Advertisement -

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොළඹ චීන තානාපති කාර්යාලයට අද (02) පැමිණ තිබෙනවා.

ඒ චීනයේ හිටපු ජනාධිපති ජියෑං සෙමින් මහතාගේ අභාවය සම්බන්ධයෙන් ශෝකය පලකිරීමටයි.

ජියෑං සෙමින් මහතා වසර 96 ක් ආයු වළදා පසුගිය නොවැම්බර් 30 වනදා අභාවප්‍රාප්ත වූවා.

ඔහු 1989 සිට 2004 දක්වා මධ්‍යම හමුදා කොමිසමේ සභාපතිවරයා ලෙසත් 1989 සිට 2002 දක්වා චීන කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කළා.

එමෙන්ම 1993 වසරේ සිට සිට 2003 දක්වා ජියෑං සෙමින් මහතා චීනයේ ජනාධිපති ධුරයද දරනු ලැබූවා.


RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...