30.3 C
Colombo
Friday, April 26, 2024

කල් ඉකුත් වූ කදුළු ගෑස් විනාශ කරන්න

පොලිස්  ස්ථානවල පවතින කල් ඉකුත් වූ කදුලු වායු (tear gas) විනාශ කරන ලෙස  රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා ) පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනව . කඳුළු...

ගෝඨගේ මාසික වියදම දහතුන් ලක්ශයක්

ගෝඨාභය රාජපක්ෂ මහතාට විශ්‍රාමික ජනාධිපතිවරයකු ලෙස රුපියල් දහතුන් ලක්ෂ විසි නව දහස් තුන්සිය අසූ හතක මුදලක් රජයෙන් මාසිකව වැය කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය...

වැඩි මිලට බිත්තර අලෙවි කළ 6ක් අත්අඩංගුවට

රජයේ පාලන මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කල වෙලෙදුන් 06 දෙනෙකු (28) දින නුවරඑලිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලය මගින් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය...

ආහාර විෂ වීමකින් ළමුන් 27ක් රෝහලේ

නුවරඑළිය නානුඔය ග්ලාසෝ ප්‍රාථමික විද්‍යාලයේ ළමුන් ‍27 දෙනෙකු ආහාර විෂ වීමෙන් අද (28) දින නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්...

Breaking : මුජිබර් එළියට දාලා ගත්ත ෆවුසිගේ සහය රනිල්ට

IMF එකඟතාව යෝජනාව පිළිබඳව විවාදය අද(28) පාර්ලිමේන්තුවේදී නිමා වුණා.  ඒ අවසානයේ පැවති ඡන්ද විමසීම ඡන්ද 95කින් සම්මත වීමෙන්. එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 120ක් ලැබුණු අතර විරුද්ධව...

යුනයිටඩ් පෙට්‍රෝලියම් ඉන්ධන පිරවුම්හල් ශ්‍රී ලංකාවට එළඹෙන සතියේ

ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් (United Petroleum) සමාගම සහ බලශක්ති අමාත්‍යාංශය අතර සාකච්ඡාවක් අද (28) පවත්වා තිබෙනවා. ඒ දෙපාර්ශ්වයේ නිලධාරීන් අතර මාර්ගගත ක්‍රමය ඔස්සේ. එහිදී මෙරට ඉන්ධන ආනයනය,...

කටාන හිටපු උප සභාපති ඝාතනය කරලා

කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති පීටර් හපුආරච්චි මහතා පුත්තලම වනාතවිල්ලූව ප්‍රදේශයේ ඔහුට අයත් පොල්වත්තක මුර කුටිය තුල අත් පා ගැට ගසා ඝාතනය කර...

රෝහලට පැමිණ තරුණයකු ඝාතනය කරලා

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු තියුණු  ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන්...

ත්‍රස්ත විරෝධී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තවදුරටත් කල්යයි 

ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තවදුරටත් කල් දමන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා  පවසනවා.  විවිධ පාර්ශවවල ඉල්ලීම් සලකා බලමින් මෙම තීරණය...

තිස්ස විතාරණ පක්ෂ ලේකම් ධූරයෙන් දොට්ට

ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය තිස්ස විතාරණ මහතාව ඉවත් කර ඇති බවට වාර්තා වෙනවා. සමාජවාදී ජනතා පෙරමුණ වශයෙන් වාර්ෂිකව සංවිධානය කරන...