28 C
Colombo
Friday, May 3, 2024

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු සහ තරුණයෙකු මුහුදු රළ පහරට හසුවී...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම...

විෂ මාළු ආහාරයට ගත් තරුණියක් මිය ගිහින්

කලවන්චිකුඩි කලුදාවලි ප්‍රදේශයේ දී විෂ සහිත මත්ස්‍ය වර්ගයක් ආහාරයට ගැනීමෙන් තරුණියක් මිය ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ...

කොළඹ මහා නගර සභාවේ හිඟ ආදායම මිලියනය පනී

කොළඹ මහනගර සභා සීමාව තුළ රථ ගාල් පවත්වාගෙන යනු ලබන පෞද්ගලික ආයතන 38ක් මඟින් කොළඹ මහ නගර සභාවට අය විය යුතු මුදල් නිසි පරිදි...

දිස්ත්‍රික්ක අනුව අලුතින් මන්ත්‍රීවරුන් බෙදෙන හැටි මෙන්න

මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වසරේ ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව අනුව දිවයිනේ දිස්ත්‍රික්කවලට තෝරපත් කර ගත හැකි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව...

රනිල්ගෙන් රෝග පාලනයට විශේෂ කමිටු දෙකක්

රට තුළ කොවිඩ් -19 සහ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය කමිටුවක් සහ විද්වත් කමිටුවක්...

වෘත්තිය පුහුණු නිලධාරියකුගේ මරණයට පොලිසියේ හතක් අත්අඩංගුවට

නාරහේන්පිට,ඇල්විටිගල මාවතේ පිහිටි වෘත්තීය පුහුණු අධිකාරියේ කලමනාකාර සහකාර නිලධාරියකුට අමානුෂික ලෙස පහර දී ඝාතනය කළ බවට සැකපිට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙක්...

රැඳවුම් භාරයේ සිටි සා.පෙළ සිසුවා පළා ගිහින්

මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සහ අත් බෝම්බයක් සන්තකයේ තබා ගත්තේ යැයි කියන චෝදනාව මත අත්අඩංගුවට ගෙන රැඳවුම් නිවසක රඳවා සිටි පාසල් සිසුවකු අපොස සාමාන්‍ය...

ඩොලරය බැස්සාට ෆෝන් මිල අඩුකරන්න බෑ – අලෙවිකරුවන් පවසයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ ප්‍රතිලාභ ජංගම දුරකථන සහ උපාංග අලෙවිය හරහා ලබා දීමට නොහැකි බව සමස්ත ලංකා සන්නිවේදන හිමියන්ගේ සංගමය (ACCOA)...

කොළඹ පුරපතිනි නිල නිවස අතු ගාන්න ලක්ෂ 150ක්

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති නිල නිවසේ පවිත්‍රතා කටයුතුවලට ගත වූ වසර පහේදී රුපියල් කෝටි එකහමාරකට අධික මුදලක් වැය කර ඇතැයි තොරතුරු පනතින් කළ...