ලෝකෙ වටේ ගිය ‘මැණිකේ’ ගෙදර එයි
ශ්‍රී ලාංකික පර්යේෂකයින් පිරිසක් මෙරට පක්ෂි සංක්‍රමණ අධ්‍යයනයේ සුවිශේෂි මං සලකුණක් සනිටුහන් කිරීමට සමත්ව තිබේ.ඒ, GPS- ටැග් කරනු ලැබූ හියුග්ලින් ගලුවියෙක් (Heuglin’s...
“ඔමික්‍රෝන්” ගැන ඔබ දැනුවත් ද?
කොවිඩ් - 19 වසංගතය සමග වසර දෙකකට ආසන්න කාලයක් අප දැන් ගත කර තිබෙනවා. මුල් වෛරසය ක්‍රමයෙන් වෙනස් වෙමින් නොයෙකුත් විකෘති ප්‍රබේධ...
වසර 580කට පසු දීර්ඝතම අර්ධ චන්ද්‍රග්‍රහණයක් අද
වසර 580කට පසු දීර්ඝතම අර්ධ චන්ද්‍රග්‍රහණයක් අද (19) සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ...
Breaking: ෆේස්බුක් ආයතනයේ නම වෙනස් වේ
ෆේස්බුක් සිය ආයතනික නාමය මෙටා (Meta) ලෙස වෙනස් කර ඇති බව වාර්තා වනවා.
සිය ආයතනය සමාජ මාධ්‍යට සිර නොවී...
කොවිඩ් රැලි ගැන කලින්ම කියන කෘතිම බුද්ධියක් පේරාදෙණියෙන්
ඉදිරි දින 10 ඇතුළත වාර්තා විය හැකි කොවිඩ් ආසාදිතයන් සහ මරණ ගණන පිළිබඳව අනාවැකි පළකරන වෙබ් අඩවියක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් නිර්මාණය කර...
ෆේස්බුක්, ඉන්ස්ටග්‍රැම්, වට්ස්ඇප් බිඳවැටේ
ෆේස්බුක් සමාගමට අයත් සියලු සමාජ ජාලා බිඳවැටී තිබෙනවා.
එලෙස බිඳ වැටී ඇත්තේ ඉන්ස්ටග්‍රැම්, වට්ස්ඇප්, ෆේස්බුක් සහ ෆේස්බුක් මැසෙන්ජර් ජාලයි.
ළඟදීම කරළියට එන ‘Made in Sri Lanka’ විදුලි ත්‍රීරෝද රථය
වේගා සමාගම විසින් සුවිශේෂී විදුලි ත්‍රී රෝද රථයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව මෙය 'Made in Sri Lanka' ලෙස...
පසු කොවිඩ් තත්ත්වයන් වළක්වාගන්නේ කෙසේද?
⦿ පසු කොවිඩ් තත්ත්වය යනු කුමක් ද?⦿ තරුණයින්ටත් බලපායිද ?⦿ එන්නත කෙසේ උපකාර වේද?⦿ වළකා ගන්නේ කෙසේද?
කොවිඩ් -...
Instagram ඇණහිටියි
ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදුවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram ) ක්‍රියා විරහිත වී ඇති බව පෙනෙන්නට ඇති බව Indianexpress වාර්තා කරනවා.
ෆයිසර් එන්නතට සාපේක්ෂව සයිනොෆාම් එන්නත වැඩිහිටියන් කෙරෙහි එලදායිතාවය අඩුයි – මහාචාර්ය...
ෆයිසර් එන්නතට සාපේක්ෂව සයිනොෆාම් එන්නත වැඩිහිටියන් කෙරෙහි අඩු එලදායිතාවයක් දක්වන බව බහරේන පර්‍යේෂකයන් පිරිසකගේ වාර්තාවක් උපුටා දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ...