31 C
Colombo
Tuesday, April 30, 2024

රජය ගොවියා ආරක්ෂා කරන්න කැපවී සිටිනවා (VIDEO)

- Advertisement -

වත්මන් රජය කවදත් ගොවියා ආරක්ෂා කිරීමට කැපවී සිටින බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, අද (12) දින පාර්ලිමේන්තුවේදී අයවැය යෝජනා කියැවීමේ අවස්ථාවේදීයි.

නමුත් මේ වනතෙක් ඒ සඳහා වන පැහැදිලි නීතියක් මෙතෙක් සකස්ව නොමැති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

එබැවින්, ගොවි වරප්‍රසාද ආරක්ෂා වන. කෘෂ්ඊකාර්මික නිෂ්පාදන වලට නිසි මිලක් ලැබෙන, එම අංශයේ ඵ්ලදාව ඉහළ නැංවෙන ජාතික වැඩපිළිවෙලක් මගින් හරිත කෘෂිකාර්මික සංවර්ධන පනතක් සම්පාදනය කිරීමට අපේක්ෂා කෙරෙන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.


RECENT ARTICLES - SINHALA

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

රියදුරෙකු අත්අඩංගුවට ගෙන හිංසා කළැයි සුරාබදු නිලධාරීන් පිරිසකට පෙත්සමක්

කුරුණෑගල කහපත්වෙල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි රියදුරකු නීති විරෝධීව අත්අඩංගුවට ගෙන වධහිංසා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සුරාබදු නිලධාරීන් පිරිසකට එරෙහිව පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සමක්...

මම කඩේ යන්නේ රටේ ජනතාවට විතරයි – ප්‍රසන්න

රට වර්ථමානයේ මුහුණ පා සිටින අර්බුදයෙන් ගොඩගත හැක්කේ අත්දැකීම් ඇති පරිණත නායකයෙකුට පමණක් බැවින් අත්දැකීම් නොමැති අලුත් පිරිසකට රට භාර දීමට කටයුතු නොකරන ලෙසට...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...