32 C
Colombo
Saturday, May 4, 2024

ජනපති වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්..!

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙය හැකර්වරුන් පිරිසකගේ ක්‍රියාවක් බවයි පැවසෙන්නේ.

කෙසේ නමුත් ජජනාධිපති මාධ්‍ය අංශය හෝ විදුලි සංදේශන නියාමන කොමිසශන් සභාවෙන් මේ සම්බන්ධව පිළිගත හැකි ප්‍රකාශයක් මෙතෙක් නිකුත් කර නෑ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රකාශකයෙක් පවසන්නේ මෙය artificial traffic generation එකක් ලෙසට හඳුනාගත හැකි බවයි.

කෙසේ වෙතත්, මේ වන විට ගුවන් හමුදා සයිබර් ආරක්ෂණ බලකාය විසින් එම වෙබ් අඩවිය ආරක්ෂා කිරීමට සියලු පියවර ගෙන ඇති බවත් සඳහන්.


RECENT ARTICLES - SINHALA

එරාවූර්හි පාලු නිවසක තරුණයෙකුගේ මළ සිරුරක්

එරාවූර්, චෙංකලඩි ප්‍රදේශයේ පාලු නිවසක් පිටුපස තිබී පිරිමි පුද්ගලයෙකු ගේ මළ සිරුරක් හමුව තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි ව සිටි 31...

කීරි සම්බා වැඩි මිලට විකුණූ සමූපකාරයකට ලක්ෂ 5ක දඩයක්

කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කළ ගිනිගත්හේන විවිධ සේවා සමුපකාර සමිතියට රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කර තිබෙනවා. කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි...

Fox Hill අනතුරේ වගකීම සංවිධායකයෝ භාරගත යුතුයි – SLRDA

පසුගිය 21 වැනිදා පැවති ෆොක්ස් හිල් තරඟාවලියේදී සිදුවූ මරණ සඳහා ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සංගමයේ සංවිධායකයින් වග කිවයුතු බව පවසමින් රේසිං ධාවකයින්ගේ සංගමය නිවේදනයක් නිකුත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...