28 C
Colombo
Friday, May 3, 2024

වෘත්තීය සංගම් 100 කට අධික සංඛ්‍යාවක එකතුවෙන් හෙට දැවැන්ත වැඩවර්ජනයක්

- Advertisement -

රජයට එරෙහිව හෙට (28) දිනයේදී වෘත්තීය සමිති රැසක සහභාගීත්වයෙන් දැවැන්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය, අර්ධ රාජ්‍ය, රාජ්‍ය සහ වතුකරයේ වෘත්තීය සමිති රැසක් රජයට එරෙහිව ඒකාබද්ධ වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් හෙට දිනයේ ක්‍රියාත්මක කරනු ඇති.

රජයට ඉවත්වන ලෙස බලකරමින් පැවැත්වෙන මෙම වැඩවර්ජනයට වෘත්තීය සමිති 100කට අධික සංඛ්‍යාවක් එක්ව තිබෙනවා.

වරාය වෘත්තීය සංගම් 17 ක සේවකයන්ද හෙට අසනීප නිවාඩු දමා සේවයට වාර්තා කිරීමෙන් වැළැකී වර්ජනයට සහය දක්වනවා.

මේ අතර දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථානවලට හෙට දිනයේ එළවලු තොග නිකුත් නොකිරීමට සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව තීරණය කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...