25 C
Colombo
Thursday, May 9, 2024

මම ජනාධිපති වෙලා හිටියා නම් හිරුණිකාව නිරුවත් කරනවා – සනත් නිශාන්ත

- Advertisement -

ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවට ජනාධිපති ධූරයේ තමන් සිටියේ නම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කුඩුවෙන්නට පහරදී, නිරුවත් කර දමන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පවසනවා.

සිය නිල ෆේස්බුක් ගිණුමෙන් සටහනක් තබමින් ඔහු පවසන්නේ අරගලකරුවන් ගෝත්‍රිකයන් මෙන් එළවා දැමූවේ ලංකා ඉතිහාසයේ වැඩිම ඡන්ද ලබාගත් ජනාධිපතිවරයා බවයි.

තමන් ජනාධිපතිව සිටියේ නම් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිටට පැමිණ විරෝධතාව දැක්වූ පළමු දවසේම පහරදී නිරුවත් කර ඇයට මතක හිටින පාඩමක් උගන්වා ගෙදර යවන බවද සනත් නිශාන්ත මහතා මෙහිදී සදහන් කර තිබෙනවා.

එමෙන්ම ව්‍යවස්ථාවට අනුකූල වුවද මේ වන විට පත්ව තිබෙන්නේ ජනවරමක් නොමැති ජනාධිපතිවරයෙක් බව පෙන්වා දෙන සනත් නිශාන්ත මහතා පවසන්නේ ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය නැවතවරක් මෙරට තරුණ තරුණියන් පිරිසක් බිළිදීමට සූදානම්ව පවතින බවයි.


RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...