33 C
Colombo
Saturday, May 4, 2024

සංචාරකයින් ගේ පැමිණීමේ 1,287.6% ක වර්ධනයක්..!

0
පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙරට ට විදේශීය සංචාරකයින් 29,802 ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත පෙන්වා දෙනවා. එම සංඛ්‍යාව 2021 වසරේ සැප්තැම්බර් මාසයේදී...

වසර 03න් පවුල් ලක්ෂ 17ක් දිළින්දන් වෙලා..!

0
මෙරට දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් සංඛ්‍යාව වසර 3ක් තුළ ලක්ෂ 17කින් පමණ ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය...

මධ්‍යම පාන්තිකයන්ගෙන් කොටසක් අඩු ආදායම්ලාභීන් බවට පත්වෙලා

රජය විසින් නිවැරදි ප්‍රතිපත්තිමය තීරණ නොගතහොත් මෙරටේ අඩු ආදායම්ලාභී සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ මධ්‍යම පාන්තිකයන් ද...

බිත්තර මිල ළඟදීම ඉහළ යන ලකුණු

බිත්තර සඳහා දැනට පනවා ඇති උපරිම සිල්ලර මිලෙහි සශෝධනයක් ඉදිරි සතියේ දී සිදුවනු ඇතැයි සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. බිත්තර නිෂ්පාදන වියදම හා සැසදීමේදී...

මානව හිමිකම් ගැටළුව නිසා IMF නැති වෙයි ද? – නන්දලාල්ගෙන් පිළිතුරක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මූලික යෝජනාවේදී මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශ පිළිබඳව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේය. ඒ,...

බදු ආදායම 14% දක්වා වැඩි කරනවා..! – රනිල්

රටේ දුප්පත්ම ජනතාව පවා වක්‍ර බදුවලින් 80%ක් සඳහා දායක වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශය කරමින් සඳහන් කළේය. මේ තත්ත්වය වෙනස් කිරීම යුගයේ...

2021 වසරේදී Uber ආයතනයෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට රුපියල් බිලියන 81 ක...

0
කොළඹ පැවති උත්සවයකදී එක්සත් රාජධානිය පදනම් කරගත් ප්‍රතිපත්ති පර්යේෂණ සංවිධානයක් වන Public First සංවිධානය විසින් Uber ආයතනයේ  2021 ශ්‍රී ලංකා ආර්ථික බලපෑම් වාර්තාව එළිදැක්වීය....

අද දින සුරාසැල් වැසේ

වයින පුරා පිහිටි සියලු සුරාසැල් අද (03) දිනයේ දී වසා තැබෙනු ඇත. ‌ ලෝක අමද්‍යප දිනය ඔක්තෝබර් 03 වනදාට යෙදී තිබීම මීට හේතුවයි. ඒ අනුව අද...

රනිල්ගේ බද්දෙන් මත්පැන් හා දුම්වැටි මිල ඉහළට

0
මත්පැන් හා දුම්වැටිවල මිල ඊයේ (01) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව DCSL සමාගම විසින් සෑම මත්පැන් වර්ගයකම මිල ඉහළ...

නව සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අද සිට

පසුගිය අයවැයෙන් ගෙනආ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අද (01) සිට ක්‍රියාත්මක වනවා. ඒ අනුව, වාර්ෂිකව රුපියල් මිලියන 120කට වැඩි පිරිවැටුමක් ලබන සමාගම්වලින් මෙම බදු අය...