33 C
Colombo
Thursday, May 2, 2024

පාකිස්තානයේ පවතින ආපදා තත්ත්වයෙන් මියගිය ගණන ඉහළට

පාකිස්තානයේ ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 63 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගංවතුර, අකුණු සහ ගොඩනැඟිලි කඩාවැටීම් හේතුවෙන් සිදුවු අනතුරුවලින් මෙම...

රුසියානු හමුදා මරණ 50,000 ඉක්මවයි

යුක්‍රේනයේ දී මියගොස් ඇති රුසියානු හමුදා මරණ සංඛ්‍යාව 50,000 ඉක්මවා ඇති බව බී බී සී පුවත් සේවය වාර්තා කරනවා. දෙරට අතර යුද ගැටුම් ආරම්භ වී...

ඉන්දීය මහ මැතිවරණය හෙට

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වීමට නියමිතයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් (ලොක් සභාව) සහ ඉහළ...

කැනඩාවේ ඩොලර් මිලියන 16ක රන් මංකොල්ලයක්

කැනඩාවේ සිදුවූ විශාලතම රන් කොල්ලය සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතරට එයාර් කැනඩා ගුවන් සේවාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින්...

ඉරානයේ නගරයකට මිසයිල ප්‍රහාරයක්

ඉරානයේ නගරයකට මිසයිල ප්‍රහාරයක් ඉල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරය එල්ලකර ඇති බවට සැකකෙරෙන බවයි. ප්‍රහාරය...

ඉන්දීය මහ මැතිවරණය අදින් ඇරඹේ

2024 ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ පළමු අදියර අද (19) ආරම්භ වනවා. පළමු අදියර යටතේ මන්ත්‍රීවරුන් 102ක් තෝරා ගැනීම සඳහා කෝටි 16.63ක ඡන්ද දායකයින්...

ඉරානයේ හමුදා කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාර, ගුවන් ආරක්ෂාව තර කෙරේ

ඉරානයේ නගරයකට මිසයිල ප්‍රහාරයක් ඉල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට ගුවන් ආරක්ෂක අංශ විසින් ඉෆ්සාහාන් නගරය වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර තුනක් ව්‍යර්ථ...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

ණයක් ගන්න බැංකුවකට මළ සිරුරක් රැගෙන ආ බ්‍රසීල කතක් අත්අඩංගුවට

බ්‍රසීලයේ බැංකුවකට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට අමෙරිකානු ඩොලර් 3250 ක ණය මුදලක් ගැනීමට උත්සාහ කළ කාන්තාවක අත්අඩංගුවට...

අපිට මිසයිල ප්‍රහාරයක් එල්ල වුණේ නැහැ – ඉරානය

ඉස්ෆහාන් හෝ සිය රටේ කිසිදු ප්‍රදේශයකට ගුවන් ප්‍රහාරයක් එල්ල වී නොමැති බව ඉරානයේ ජාතික සයිබර් අවකාශ ආරක්ෂණ ඒකකය සඳහන් කර තිබෙනවා. එම ඒකකය සඳහන් කළේ...