29 C
Colombo
Friday, May 17, 2024

කෙන්යාවේ ආරක්ෂක හමුදා ප්‍රධානියා මරුට

කෙන්යාවේ ආරක්ෂක හමුදා ප්‍රධානියා හෙළිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂය ට පත්වී ඇති බව වාර්තා වනවා. ජෙනරාල් ෆ්‍රැන්සිස් ඔමොන්ඩි ඔගොල්ලා ඇතුළු 11 දෙනෙක් ගමන්කරමින් සිටි හෙළිකොප්ටරය කෙන්යාවේ...

ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගය අතරතුර පුද්ගලයෙක් ගිනිතබා ගනී

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගය පැවැත්වෙන මෑන්හැටන් අධිකරණය ඉදිරිපිටදී පුද්ගලයෙකු ගිනි තබාගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ, ඔහු දියරයක් ඇඟට ගල්වා ගනිමින්...

ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වන්නේ නැහැ – ඉරානය

ඊශ්‍රායල ප්‍රහාර වලට ක්ෂණික ප්‍රතිචාර නොදක්වන බව ඉරානය ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන් සඳහන් කර තිබෙන්නේ, පසුගියදා ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළේ සිය රටේ යුද ශක්තිය ප්‍රදර්ශනය...

ප්‍රචණ්ඩත්වය මැද පැවැත්වෙන ඉන්දීය මහමැතිවරණය (වීඩියෝ)

2024 ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ පළමු අදියරය මේ වන විට ආරම්භ වී තිබෙනවා. මේ අතරින් මනිපූර් ප්‍රාන්තයේ පාර්ලිමේන්තු ආසනය සඳහා ඡන්ද විමසීම ඊයේ (19)...

ඉරාක හමුදා කඳවුරකටත් ප්‍රහාරයක්

ඉරානයේ සහාය ලබන ඉරාක හමුදා කඳවුරකට ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම ප්‍රහාරයෙන්  පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා...

ඇමෙරිකාවෙන් යුක්‍රේනයට ඩොලර් බිලියන 61ක යුද ආධාර

යුක්‍රේනය සඳහා ඩොලර් බිලියන 61ක ණය ආධාර මුදලක් ලබාදීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. රිපබ්ලිකන් පක්ෂයේ විරෝධය හේතුවෙන් ජනාධිපති ජෝ බයිඩන්ගේ එම...

චීනය ගැන භයානක අනාවරණයක්

චීනයේ ප්‍රධාන නගරවලින් අඩක්ම ගිලාබසිමින් පවතින බව නවතම වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා. මෙලෙස ගිලී යන නගර අතරට බීජිං, ටියන්ජින් වැනි ප්‍රධාන නගර අයත් බව සයන්ස්...

ජපානයේ හෙලිකොප්ටර් අනතුරක්

ජපානයේ හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට ලක්වීමෙන් එක් අයෙකු මියගොස් තවත් 07 දෙනෙකු අතුරුදන්ව තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉෂූ...

සුපිරි නළු විජෙයිට එරෙහිව පැමිණිල්ලක්

ඉන්දීය මහ මැතිවරණයේ පළමු අදියර තමිල්නාඩු ප්‍රාන්තයේ පැවති අතර එහි දී ප්‍රමුඛ නළුවන් කිහිප දෙනෙකු මැතිවරණ කොට්ඨාශ කිහිපයක දී සිය ඡන්දය භාවිත කරනු දක්නට...

සෑම මිනිත්තු 10කටම වරක් දරුවෙකුට දිවි අහිමිවන බවට අනාවරණයක්

යුද ගැටුම්වල බලපෑම හේතුවෙන් ගාසා තීරයේ සෑම මිනිත්තු 10කටම වරක් දරුවෙකු මියයන බව පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය අනාවරණය කර තිබෙනවා. දෛනිකව විවිධ...