25 C
Colombo
Sunday, May 19, 2024

ඉරාකයෙන් සිරියාවේ අමෙරිකානු කඳවුරකට රොකට් ප්‍රහාරයක්

ඉරාකයේ සුමාර් (Zummar) නගරයේ සිට ඊසාන දිග සිරියාවේ පිහිටුවා ඇති අමෙරිකානු හමුදා කඳවුරකට රොකට් ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම මාධ්‍ය...

මාලදිවයින මහ මැතිවරණයේ ජය පාලක පක්ෂයට

මාලදිවයින් ඊයේ (21)  පැවති මහා මැතිවරණයෙන් කැපී පෙනෙන ජයග්‍රහණයක් අත්කරගැනීමට වත්මන් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ පක්ෂය සමත් වුණා. ඒ අනුව, චීන හිතවාදී මුයිසුගේ මහජන ජාතික...

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස් වී තිබෙනවා. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වී ඇත්තේ, පසුගිය ඔක්තෝබර්...

තායිවානයේ භූමිකම්පාවක්

තායිවානයේ නැගෙනහිර හුවාලියන් ප්‍රදේශයට රික්ටර් මාපකයේ 5.5 ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ භූ කම්පනය තායිවානයේ අගනුවරට දැනී ඇති බවයි. එමෙන්ම...

තායිවානයට යළිත් ප්‍රබල භූ කම්පනයක්

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. එරට කාලගුණ පරිපාලනය අංශය පවසන්නේ, එම භූ...

ළමා ගබ්සාවකට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

ස්ත්‍රී දූෂණයකට ලක්වූ 14 හැවිරිදි දැරියකගේ මානසික සහ ශාරීරික යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා ඇයට ගබ්සාවක් සිදුකිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබාදී තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන්...

මැලේසියාවේ හෙලිකොප්ටර් අනතුරකින් 10ක් මරුට

මැලේසියාවේ හමුදා පුහුණුවීමක් අතරතුර හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට පත්ව තිබෙනවා. එම අනතුරින් 10 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට නාවික හමුදාවේ සැමරුම්...

කොලොම්බියානු අත්බෑග නිර්මාණ ශිල්පිනියක් මාස 18ක් හිරේට

උරගයින්ගේ හම්වලින් සාදන ලද අත් බෑග ගෙන්වීමේ ජාවාරමකට සම්බන්ධ බවට වරදකරු වූ කොලොම්බියානු ජාතික සුඛෝපභෝගී අත්බෑග් නිර්මාණ ශිල්පිනියකට මාස 18ක සිර දඬුවමක් නියම කර...

සුළඟට කඩා වැටුණු ඉන්දියාවේ දැවැන්ත පාලම

ඉන්දියාවේ ඉදි කෙරෙමින් පැවති දැවැන්ත පාලමක්  සුළඟකට හසු වීමෙන් කඩා වැටී තිබෙනවා. තෙලන්ගානා ප්‍රාන්තයේ පැවති පාලමක් මෙලෙස කඩා වැටීමකට ලක්ව ඇති බවයින් ඉන්දීය මාධ්‍ය වාර්තා...

චීනයේ නව රැකියා මිලියන 3 ඉක්මවයි

වසරේ පළමු කාර්තුවේ දී සමස්ත චීනය පුරා  නව රැකියා මිලියන 3.03 ක් උත්පාදනය කර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. චීන මානව සම්පත් සහ සමාජ...