33 C
Colombo
Monday, April 29, 2024

ගුවන් පාලම් ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න  හංගේරියාවෙන් ණය

හංගේරියානු ණය ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙරට ගුවන් පාලම් ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට දෙරට අතර එකඟතාවකට පැමිණි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. හංගේරියානු රජයේ...

දානයක් සේ සලකා විදුලි බිලට සහනයක් දෙන්න

එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් වෙසක් සැරසිලි ආලෝකමත් කිරීම සඳහා ජනතාවගේ විදුලි බිලට සහනයක් ලබා දෙන ලෙස පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඉල්ලීමක් කරනවා අද (26) කොළඹ...

තේ වත්තක කාන්තා මළසිරුරක්

ගාල්ල අක්මීමන ප්‍රදේශයේදී අභිරහස් ලෙස මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් පොලීසිය විසින්  සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි වියේ පසුවූ...

ඇමති ප්‍රසන්නගෙන් කොළඹට බහු මහල් රථගාල්

කොළඹ නගරයට හා තදාසන්න නගරවලට දිනපතා පැමිණෙන වාහන නිසා ඇතිවන නාගරික තදබදය අවම කිරීමේ අරමුණින් නව වැඩසටහනක් ක්‍රියාත්මක වන බව නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන්...

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හදුන්ගොඩට එරෙහිව වාරණ නියෝගයක්

0
නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකුට හා රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරියකට අපහාසාත්මක වන ආකාරයේ වීඩියෝ යූටියුබ් නාලිකාව ඔස්සේ උඩුගත කිරීම වළක්වමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන...

ලංකාව අතර නව භූ තල මායිමක්?

ශ්‍රි ලංකාවට කිළෝමීටර් 900ත් 1000ත් අතර දුර ප්‍රමාණයකින් නව භූ තල මායිමක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බව භු විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ...

විමල්ගේ පොතේ තියෙන්නේ බොරු – ඇමරිකානු තානාපතිනිය

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ කෘතියේ අඩංගු කරුණු පදනම් විරහිත හා ප්‍රබන්ධ ඒවා බව මෙරට ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය චෝදනා කරනවා. ට්විටර් පණිවුඩයක් නිකුත්...

ශ්‍රමිකයන් 8000කට කොරියානු රැකියා වරම්

ශ්‍රමිකයන් 8000ක් කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමට කොරියානු මානව සම්පත් දෙපර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂ ලී මහතා එකඟ වී තිබෙනවා. ඒ  අමාත්‍ය,මනූෂ  නානානයක්කාර සමඟ අද (26) පැවැති...

අජිත් රෝහණ යළිත් පොලිස් මූලස්ථානයට

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථානමාරුවීම් අනුමත කර ඇති ජාතික පොලිස් කොමිසම, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කොළඹ පොලිස් මුලස්ථානය වෙත තාවකාලිකව කැඳවීමට නිර්දේශ කර ඇති...

සුඩානයේ කොටුවී සිටි ලාංකිකයින් පිරිසක් බේරාගැනේ

සුඩානයේ කොටුවී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් නිරුපද්‍රිතව බේරාගත් බව විදෙස් අමාත්‍ය අලි සබ්රි මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසනවා. සුඩානයේ කොටුවී සිටින ශ්‍රී ලාංකිකයින් 41...