27 C
Colombo
Sunday, May 19, 2024

අනූෂ පැල්පිට කර්මාන්ත අමාත්‍යාංශයේ වැඩ භාර ගනියි

අනූෂ පැල්පිට මහතා කර්මාන්ත අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස ආගමික වතාවත්වලින් අනතුරුව අද (04) දින සිය ධුරයේ වැඩ භාර ගත්තා. මීට පෙර කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටියේ...

තිරිගු පිටි කියා කෝටි එකහමාරක කහ කුඩු ආනයනය කරලා

තිරිඟු පිටි ආනයනය කරන මුවාවෙන් මෙරටට නීතිවිරෝධි ලෙස ආනයනය කර තිබූ කහකුඩු කිලෝ 7,500 තොගයක් අද (04) දින රේගු භාරයට ගෙන තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක...

නව වසරේ පළමු විවාදය සාප්පු හා කාර්යාල සේවක සංශෝධන පනත

නව වසරේ පාර්ලිමේන්තු රැස්වීම් හෙට (05) සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.ඒ අනුව පාර්ලිමේන්තුවේ සියලු දෙපාර්තමේන්තු සහ කාර්යාල විවෘතව පවතින බවත් මාධ්‍යවේදීන්ට...

තවත් යුක්‍රේන සංචාරකයින් පිරිසක් දිවයිනට

යුක්‍රේනයේ සිට තවත් සංචාරකයින් පිරිසක් අද (04) පස්වරුවේ මත්තල ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණ තිබෙනවා.SkyUp ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් පැමිණි මෙම පිරිසට සංචාරකයින් 97...

එයාලා යාල බලන්න ගියා කියලා අපි දැනගත්තෙත් මාධ්‍යවලින් – සංචාරක අධිකාරිය

මෙරටට පැමිණ සිටින යුක්‍රේන සංචාරකයන් යාල වනෝද්‍යානය නැරඹීමට හා මිරිස්ස මුහුදේ තල්මසුන් නැරඹීමට සංචාරය කර ඇති බව තම අධිකාරියද දැනගනු ලැබූවේ ජනමාධ්‍ය වාර්තා මඟින්...

“සමාජ මාධ්‍ය මර්දනය එපා” – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

සමාජ මාධ්‍ය ඔස්සේ පුරවැසියන් දක්වන අදහස් අනීතික ලෙස මර්දනය කිරීමට පොලිසිය සහ ආරක්ෂක අංශ  කටයුතු කරමින් සිටින්නේ යැයි නිදහස් මාධ්‍ය ක්‍රියා ව්‍යාපාරය චෝදනා කරයි.ජාතික...

ක්‍රිකට් ආයතනයටත් කොවිඩ් වැළඳේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයකුට කොවිඩ් වයිරසය වැළැඳී ඇතැයි එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. වාර්තා වූ රෝගියාගේ පළමු පෙළ ආශ්‍රිතයන් නිරෝධායනය කර ඇන්ටිජන්...

මළගෙදරට ආ කොරෝනා රෝගියා මිය යයි. 40ක් නිරෝධායනයට.

බලන්ගොඩ - කිවුලවෙල ප්‍රදේශයේ පැවති අවමඟුල් උත්සවයකට පැමිණි පුද්ගලයකුට කොවිඩ් 19 වෛරස ආසාදනය වී මිය යැමෙි සිද්ධියක් හේතුවෙන් බලන්ගොඩ රාස්සගල මාර්ගයේ කිවුලවෙල ප්‍රදේශයේ පවුල්...

යුක්‍රේන සංචාරකයන් ගැන එල්ල වන චෝදනාවන් හට උදයංගගෙන් පිළිතුරු

ආන්දෝලනයට තුඩු දී ඇති යුක්‍රේන සංචාරකයින් මෙරටට ගෙන්වීමේ නියමු ව්‍යාපෘතියේ නොනිල ප්‍රධානියා ලෙස කටයුතු කරන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අදාල...

රුවන්වැලිසෑයේ අටපිරිකර හොරකම් කරලා

අනුරාධපුර - රුවන්වැලිසෑයට බැතිමතුන් විසින් පූජාකරන ලද අටපිරිකර සොරකම් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අනුරාධපුරයේ උඩමලුව පොලිසිය විසින් ඊයේ (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා...