26 C
Colombo
Thursday, May 9, 2024

Update : ධීවරයන්ට අනතුරු ඇඟවීමක්

0
2020 දෙසැම්බර් 03‍ පෙ.ව.7.47 ඉදිරි පැය 24ක කාල සීමාවේ කොළඹ සිට පුත්තලම සහ කන්කසන්තුරිය හරහා ත්‍රිකුණාමලය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තවදුරටත් ධීවර...

එක් දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් රෝගීන් ගණන අද

මෙරටින් වාර්තාවූ වැඩිම කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව අද දින වාර්තාවනවා.ඒ අනුව අද දින සොයාගැනුනු නව කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 878 ක්එය එක් දිනක් තුළ...

තවත් කොවිඩ් මරණ දෙකක්

තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරනවා. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 124 ක්.

මහජන උපයෝගිතා කොමිසම වැසීමේ තීරණයක් !

වහාම ක්‍රියාත්මක වන පරිදි මහජන උපයෝගිතා කොමිසම වසාදමන ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල වෙත ලිඛිතව දැනුම් දී තිබේ.විදුලි...

අල්ලස් ගත් විදුහල්පතිනිය අත්අඩංගුවට

ළමයෙක් පාසලට ඇතුළත් කිරීම සඳහා රුපියල් 150,000ක අල්ලස් මුදලක් ලබාගත් ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිනියව අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන ඇත. 2021 වසර සඳහා...

ඉල් මහ විරුවන් මෙන්ම උතුරේ සැමරුම් ද අප පිළිගත යුතුයි –...

යුද්ධයේදී මිය ගිය නෑ සිය මිතුරන් සිහිකිරීම සඳහා උතුරේ ජනතාවට ඇති අයිතිය පිළිගත යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ජනතා විමුක්ති පෙරමුණ ඉල්...

වෛද්‍ය පමාවෙන් වකුගඩු රෝගීන්ගේ අවදානම් ලැයිස්තුවක්..

0
මාළිගාවත්ත වකුගඩු මධ්‍යස්ථානයේ ශල්‍යකර්ම පමාවීමෙන් රෝගීන්ගේ ජීවිත අවදානමකට පත්ව ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. වකුගඩු බද්ධ කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය වෛද්‍ය අනුමැතිය පමාවීමෙන්...

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් සම්පූර්ණයෙන්ම වලකින ලෙස අනතුරු හැඟවීමක්

ඇමරිකා එක්සත් ජනපදයේ කොව්ඩ් 19 වසංගතය සම්බන්ධයෙන් කටයුතු කරන බෝවන රෝග මර්ධන සහ පාලනය කිරිමේ මධ්‍යස්ථාන (Centers for Disease Control and Prevention – CDC)...

බැසිල්ගේ නඩු තීන්දුවෙන් අධිකරණය නිර්මල වුනා -ජී.එල් කියයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට දුන් තීන්දුව මගින් අධිකරණයේ නිර්මලත්වය පැහැදිලි වූ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ...

පොල් ආනයනයට අවසර

දේශීය වෙළදපොලේ පොල් හිගයක් පවතින බැවින්, පොල් මද ආනයනය කිරීම සදහා සැපයුම් කරුවන් හය දෙනෙකුට අවසර ලබා දී ඇති බව පොල් සංවර්ධන මණඩලය පවසයි. ඒ...