28 C
Colombo
Sunday, May 5, 2024

ආණ්ඩුවේ කඩිනම් ජනාධිපතිවරණය ගැන තීරණය අත්හරී?

කඩිනම් ජනාධිපතිවරණයක් පැවැත්වීමේ අදහස අත්හැරීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇති බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙනවා. මේ අනුව ආණ්ඩුවේ බලධාරීන් තීරණය කර ඇත්තේ...

පොහොට්ටු මන්ත්‍රීවරුන් රනිල්ට දුක කියයි

පසුගිය වසරේ පැවැති අරගලයේ දී ගෙවල් ගිනි තැබීම්වලට ලක්වූ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් වෙනුවෙන් තවමත් සාධාරණයක් ඉටුව නොමැති බව පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්...

ලබන මසදී විදුලි බිල අඩුවෙන්නේ මෙහෙමයි

ලබන මස සිට සිදු කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනයේ දී විදුලි බිල අඩුවන ආකාරය සම්බන්ධව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාව මහජන උපයෝගීතා...

මුල්ලේරියාවේ දරුවාගේ මරණය සම්බන්ධයෙන් තවත් අයෙක් අත්අඩංගුවට

මුල්ලේරියාව, හල්බරාව ප්‍රදේශයේ දී සිදුවූ පස්හැවිරිදි පිරිමි දරුවාගේ මරණය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිය ගිය දරුවාගේ සීයාව බවයි වාර්තා...

සිරසට 25යි

කැපිටල් මහරාජා සමූහයට අයත් Sirasa TV නාලිකාව අද දින සිය 25වන සංවත්සරය සමරනවා. ශ්‍රී ලාංකීය රූපවාහිනියට විවිධ නවමු අත්දැකීම් එක් කළ සිරස නාලිකාවේ සංවත්සරය වෙනුවෙන්...

කංසා වවන්න අවසර දෙන්න..! – රනිල්

අපනයනය සඳහා පමණක් කංසා පාදක නිෂ්පාදන සිදු කිරීම සඳහා විශේෂඥ කමිටුවේ නිර්දේශ මත අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස...

දෙවියන්ගේ කරේ තිබ්බ මාලෙත් සොරකම් කරලා

කෝවිලක දොරවල් කඩා ඊට ඇතුළු වූ අයෙක් එහි දේව ප්‍රතිමාවට පළඳවා තිබූ රන් ආභරණ සහ පඬුරු පෙට්ටිය සොරාගෙන ගොස් තිබෙනවා. ලුණුගල පොලිසිය සඳහන් කළේ ශ්‍රී...

මුල්ලේරියාව දරුවාගේ මරණයට අත්අඩංගුවට ගත් සැකකරු ගැන අධිකරණය ගත් තීරණය

මුල්ලේරියාව, හල්බරාව ප්‍රදේශයේ දී සිදුවූ පස්හැවිරිදි පිරිමි දරුවාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 15 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ සැකකරු අලුත්කඩේ...

IMF දෙවන වාරිකය කොට උඩ යන ලකුණු?

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම අනුව දෙවැනි ණය වාරිකය ලබා ගැනීමට පෙර සම්පුර්ණ කළ යුතු එකඟතා ප්‍රමාණය 62ක්...

සිකුරාදා සහ ඉරිදා දිනවල යාපනයේ උපකාර පන්ති පැවැත්වීම තහනම්

ජුලි 01 වනදා සිට සිකුරාදා හා ඉරිදා දිනවල යාපනය දිස්ත්‍රික්කය තුළ පෞද්ගලික පන්ති නොපවැත්වීමට තීරණය කර තිබෙනවා. යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ. සිවබාලසුන්දරන් මහතා කියා සිටියේ...