33 C
Colombo
Saturday, May 4, 2024

දිල්ලියේ වායු දූෂණය නිසා ශ්‍රී ලංකා-බංගලාදේශ තරඟය නැවතෙයිද?

වායු දූෂණය උත්සන්න වීම හේතුවෙන් අද (04) පස්වරුවේ දිල්ලියේ පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු සැසිය වෛද්‍ය උපදෙස් මත අවලංගු කර තිබෙනවා. මේ අතර,...

හර්දික් පාණ්ඩ්‍යා ලෝක කුසලානයෙන් ඉවතට

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාට මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඉදිරි තරඟ අහිමි වී තිබෙනවා. ඒ, පසුගියදා බංග්ලාදේශයට එරෙහිව පැවති තරඟයේදී වළලුකර ආබාධයකට...

Breaking: ක්‍රිකට් ලේකම් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) ලේකම් මොහාන් ද සිල්වා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අඛණ්ඩ පරාජයන් සම්බන්ධයෙන් වගකීම ශ්‍රී...

ක්‍රිකට් ආයතනයට අදත් දැඩි ආරක්ෂාවක්

ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ නින්දා සහගත පරාජයත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සහ ආයතනයේ පරිපාලකයින් වහාම ඉල්ලා අස්විය යුතු බව පවසමින් දේශපාලඥයින්, සිවිල්...

ඊයේ මොකක්ද වුණේ කියලා අපිට පැහැදිලි කරන්න – ක්‍රිකට් ආයතනය

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තරඟ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු කරුවන් සහ තේරීම් කමිටුව කඩිනම් පැහැදිලි කිරීමක් සිදු කළ...

ශ්‍රී ලංකා කණ්ඩායමේ රෙදි ගලවපු ඉන්දියානුවෝ

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව අද පැවති තරඟය ලකුණු 302ක දැවැන්ත ජයක් හිමිකරගැනීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමත් වුණා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ...

ඉන්දියා – ශ්‍රී ලංකා තරඟය සජීවීව නරඹන්න

0
2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය මේ වන විට මුම්බායිහි වංකඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. මෙවර ලෝක කුසලාන තරග මාලාව තුළ අපරාජිත...

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟය අද (02) පැවැත්වෙනවා. එහි කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව,...

ඉන්දු – ශ්‍රී ලංකා ගැටුම අද

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟය අද (02) පැවැත්වෙනවා. වන්කඩේ ක්‍රීඩාංගණයේදී මෙම තරඟය පැවැත්වීමට නියමිත අතර, 2011 ලෝක කුසලාන...

ශ්‍රී ලංකාව පරදා ඇෆ්ගනිස්ථානයට ජය

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව අද (30) පැවති තරගය කඩුලු 7කින් ජයගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්ව තිබෙනවා. ලකුණු 242ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය ඇෆ්ගනිස්තානය පන්දුවාර...