33 C
Colombo
Saturday, May 4, 2024

මෙරට බැංකු 13 ක් අනතුරක

- Advertisement -

“ෆිච් රේටින්ග්ස්” ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙරට බැංකු 13 ක් පහත හෙළීම සඳහා නිරීක්ෂණයන් ආරම්භ කර ඇති බවයි.

බැංකු පද්ධතියේ විදේශ විනිමය හිඟය හේතුවෙන් මෙම නිරීක්ෂණ තත්ත්වය ආරම්භ කර ඇති බවයි ඔවුන් සදහන් කරන්නේ.

ඒ අනුව මීට බැංකු 13 ක් ඇතුළත්ව ඇති අතර ඊට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු අයත් වනවා.

ඒ අනුව මහජන බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සම්පත් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, ඩී.එෆ්.සී.සී බැංකුව, සෙලාන් බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, පෑන් ඒෂියා බැංකුව, යූනියන් බැංකුව, අමානා බැංකුව, සණස සංවර්ධන බැංකුව සහ එච්.ඩී.එෆ්.සී බැංකුව අදාළ නිරීක්ෂණයන්ට යටත්.

කෙසේවෙතත් මෙහි සඳහන් නොවන මෙරට මූල්‍ය ආයතනවල ජාතික ශ්‍රේණිගත කිරීම් “ෆිච් රේටින්ග්ස්” විසින් වෙන වෙනම සමාලෝචනය කරනු ඇති.


RECENT ARTICLES - SINHALA

මාවුස්සා කැලේ ජලාශයට යටවූ නටඹුන් යළි මතු වෙයි (වීඩියෝ)

මධ්‍යම කඳුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසනවා. පවතින අධික...

දෝලාවෙන් විශ්‍රාම ගිය විදුහල්පතිනිය

0
වව්නියාව, පුදුකුලම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය විශ්‍රාමයාම නිමිත්තෙන් ඇයට ප්‍රණාම දැක්වීමේ උළෙලක් එම විද්‍යාලයේදී සංවිධානය කර තිබුණා. එහිදී දරුවන්, දෙමව්පියන් සහ ගුරුවරුන් එක්වී විදුහල්පතිනියව දෝලාවකින් රැගෙන...

පදියතලාවේ OIC ට පහර දීමක්

පහරදීමකින් බරපතළ තුවාල ලැබූ පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයා රෝහල් ගත කර තිබෙනවා. පදියතලාව, සරණගම ප්‍රදේශයේ දී ඇති වු පෞද්ගලික ආරවුලක දී අනෙක් පාර්ශ්වයේ පිරිස් ස්ථානාධිපතිවරයාට පහරදී...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...