25 C
Colombo
Sunday, May 19, 2024

ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක පිහි ඇනුමක්

ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක සිදුකළ පිහි ඇනුමක් සහ පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ තිදෙනෙකු රෝහල්ගතකර තිබෙනවා. මෙම පිහි ඇනුම සිදුකර ඇත්තේ කැන්බරා නුවර ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය තුළදී...

චීනයට විරුද්ධ වූ ලිතුවේනියාවට ඇමරිකාවෙන් පණිවිඩයක්

තායිවානයයේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත කාර්යාලයක් පිහිටුවීමට ඉඩලබාදීම සම්බන්ධයෙන් ලිතුවේනියාව ගත් තීරණයට ඇමරිකාව සිය සහය පළකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලිතුවේනියාවේ විදේශ අමාත්‍ය ග්‍රේබිලියුස් ලැන්ඩ්ස්බර්ගිස්...

භායනක සුනඛ වර්ග 23 ක් ගැන ඉන්දියාවෙන් දැඩි තීරණයක්

0
මිනිස් ජීවිතවලට අනතුරුදායක ලෙස හඳුනාගෙන ඇති සුනඛ වර්ග 23ක් සුරතල් සතුන් ලෙස ඇති කිරීම, අභිජනනය කිරීම සහ විකිණීම තහනම් කරමින් ඉන්දියාවේ මධ්‍යම රජය විසින්...

උතුරු මැසිඩෝනියාවේ කොවිඩ් රෝහලක ගින්නෙන් 10 දෙනෙක් ජීවිතක්ෂයට

උතුරු මැසිඩෝනියාවේ කොවිඩ් -19 රෝගීන්ට ප්‍රතිකාර කරන තාවකාලික රෝහලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ටෙටෝවෝ නගරයේ ප්‍රධාන...

පකිස්තාන පාර්ලිමේන්තුව එකම දිනකදී පනත් 33ක් සම්මත කරගැනීමට එරෙහිව දැඩි විරෝධයක්

0
පකිස්තාන පාර්ලිමේන්තුව විසින් එකම දිනකදී පනත් 33ක් සම්මත කර ගැනීමට එරෙහිව එරට විපක්ෂය සහ දේශපාලන විචාරකයෝ දැඩි ලෙස විරෝධය පළකරමින් සිටිති. පසුගියදා එරට පාර්ලිමේන්තුවට මැතිවරණ...

ඉන්දියාවේ ත්‍රිපුර ප්‍රාන්‍තයේ මුස්ලිම් විරෝධී කෝලාහල ඇවිළෙයි

ඉන්දියාවේ ඊසානදිග ත්‍රිපුර ප්‍රාන්තයේ මුස්ලිම් පල්ලිවලට සහ මුස්ලිම්වරුන්ට අයත් දේපළවලට එල්ල වූ ප්‍රහාරවලින් පසු නොසන්සුන්තාවක් හටගෙන ඇතැයි වාර්තා වෙනවා. විපතට පත් ප්‍රදේශවල ආරක්ෂාව තර කර...

කාන්තාවන්ට නුසුදුසුම රට ඇෆ්ගනිස්තානය බව එක්සත් ජාතීන් කියයි

තලේබාන් සංවිධානය විසින් පාලනය අත්පත් කරගැනීමෙන් පසු කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා වඩාත්ම මර්දනකාරී රට බවට ඇෆ්ගනිස්තානය පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එක්සත් ජාතීන්ගේ...

බැංගලෝරයේ ඡන්ද දායකයන්ට නොමිලේ බියර්

අප්‍රේල් මස 19 වනදා සිට ජූනි 1 දා අතර සති හයක් පුරා පැවැත්වෙන ඉන්දියාවේ 2024 මහ මැතිවරණය වෙත මේ වන විට ලෝකයේම අවධානය යොමුව...

තලෙයිබාන් ගුවන් පුහුණුවෙන් තිදෙනෙකු මරුට

0
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර තලෙයිබාන් පුහුණු අභ්‍යාසයක් අතරතුර බ්ලැක් හෝක් වර්යේ හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි සිටි පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ. ඉකුත් වසරේදී තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ...

ඩොලර් බිලියනයක මූල්‍ය වංචාකට චීනෙක් කොටුවෙයි

පිටුවහල් කරන ලද චීන ව්‍යාපාරිකයෙකු වන Guo Wengui අන්තර්ජාලය ඔස්සේ ඩොලර් බිලියනයක් වංචා කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හිදී අත්අඩංගුවට ගත්...