චීන යුද යාත්‍රා හතරක් ඇමරිකාව ආසන්නයේ
ඇමරිකාවේ අනන්‍ය ආර්ථික කලාපයට ඉතා නුදුරින් ඇලස්කාවේ ඇලූෂියන් දූපත අසලින් යාත්‍රා කරමින් තිබූ චීන යුද යාත්‍රා හතරක් නිරීක්ෂණය කර තිබේ.
ඇමරිකානු වෙරලාරක්ෂක බලකාය විසින් අදාළ...
පකිස්තානයේ මානව හිමිකම් ගැන යුරෝපා සංගමයේ අවධානය
පකිස්තානයේ මානව හිමිකම් තත්වය දිනෙන් දින නරක අතට හැරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ අවධානය යොමුව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙය යුරෝපා සංගමය විසින් පකිස්තානය සදහා...
අධික වර්ෂාවෙන් චෙන්නායි හි පුද්ගලයින් පස් දෙනෙක් මරුට
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ අධික වර්ෂාවත් සමඟ ඇති වූ දරුණු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වෙනවා.
ප්‍රාන්තයේ අගනුවර වන...
තායිවානයේ ආරක්ෂාවට ඇමරිකාවෙන් ඩොලර් බිලියන දෙකක්
තායිවානයේ ආරක්ෂාව සදහා වාර්ෂිකව ඩොලර් බිලියන දෙකක් පමණ ලබාදිය යුතු බවට වන යෝජනාවක් ඇමරිකානු සෙනට් මණ්ඩලයට ඉදිරිපත්ව තිබේ.
කොන්දේසි සහිතව ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීම සදහා තායිවානය...
පිලිපීනෙත් තාත්තාගෙන් දුවට ජනපතිකම
ඩාවෝ නගරයේ නගරාධිපති ලෙස නැවත තේරී පත්වීම සඳහා වන අපේක්ෂකත්ව ඉල්ලුම ඉන්ඩේ සාරා විසින් නියමිත කාල සීමාවට දින හයකට පෙර ඉල්ලා අස්කරගෙන ඇතැයි වාර්තා...
ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාවට එල්ල වී ඇති තර්ජන ඉහළට
ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති තර්ජන ඉහළ ගොස් ඇති බව ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා පවසයි.
ගෝවාහි පැවති කලාපීය ආරක්ෂක සමුලුවක් අමතමින්...
ඇෆ්ගනිස්තානයට ලබාදෙන ලෝක බැංකු ආධාර නවතී
ඇෆ්ගනිස්තානයට ලෝක බැංකු ආධාර සැපයීම යළි ආරම්භ නොවනු ඇති බව වාර්තා වේ.
ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මැල්පාස් සදහන් කර ඇත්තේ ලෝක බැංකුව විසින් ඇෆ්ගනිස්තානයට සෘජුව...
පකිස්තානයට එරෙහිව ඇමරිකාවේ උද්ඝෝෂණයක්
පකිස්තාන ආණ්ඩුවේ ක්‍රියාකාරකම්වලට එරෙහි උද්ඝෝෂණයක් ඇමරිකාවේ ධවල මන්දිරය ඉදිරිපිටදී පවත්වා තිබේ.
එය සංවිධානය කර තිබුණේ මුතාහිදා ක්වාමි ව්‍යාපාරය විසිනි.
සින්ද් ප්‍රාන්තයට පකිස්තානයෙන් නිදහස ඉල්ලා සිටින මුතාහිදා...
ඇෆ්ගනිස්තානයේ ළමුන් 460 දෙනෙකු ජීවිතක්ෂයට
මේ වසරේ මුල් මාස හය තුළ ඇෆ්ගනිස්තානයේ ළමුන් 460 දෙනෙකු ගැටුම්වලට මැදිව ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය අය අතර අතර පවුලේ ගැහැණු ළමුන් සිව්දෙනෙකු සහ පිරිමි...
ඇෆ්ගන් වැසියන් රටින් පිටවීමට මිනිස් ජාවාරම්කරුවන්ගේ සහය පතයි
මේ වන විට ඇෆ්ගනිස්ථාන ජනතාව එරටින් පිටවයෑමට ජාත්‍යාන්තරයෙන් උපකාර කළ ගුවන් ගමන් බොහෝමයක් නතරකර දමා ඇති බැවින් ඇෆ්ගන් වැසියන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව...