සමාජ මාධ්‍යයේ අදහස් පළකළ නිලධාරියා ගැන පරීක්ෂණයක්
පාලක තරෙක් ඊ ඉන්සාෆ් පක්ෂයට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් නියෝග කර තිබේ.
එරට...
අන්තර්ජාතික පිළිගැනීම යදිමින් තලේබාන්ලා ලොව වටා යති
තමන්ට අන්තර්ජාතික පිළිගැනීම ලබාදෙන ලෙස ඉල්ලා ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය ලෝකයේ රටවල් ගණනාවකට තම නියෝජිතයන් යොමුකර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔවුන්ගේ නියෝජිතයන් පසුගිය දින කිහිපය...
ජපානය චීනයේ කපු එපා කියයි
ජපානය විසින් චීනයේ ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ නිෂ්පාදනය කරන ලද කපු මිලදී ගැනීම වර්ජනය කර තිබේ.
ජපාන ඇගලුම් කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමය පසුගියදා මෙම තීරණයට එළඹ ඇති...
පකිස්තානය තිරිගු පොල්ල ඉවත්කර ගනියි
තම රට හරහා ඇෆ්ගනිස්තානයට තිරිගු ටොන් 50,000ක් යැවීමට ඉන්දියාවට ඉඩ ලබාදීමට පකිස්තානය තීරණය කර තිබේ.
ඇෆ්ගනිස්තානය මෙි වන විට මුහුණ දී සිටින ආහාර අර්බුදයට විසදුමක්...
චීනය යළිත් වතාවක් තායිවාන ගුවන ආක්‍රමණය කරයි
චීන ගුවන් යානා නවයක් තායිවාන ගුවන් සීමාවට ඇතුළුවී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ න්‍යෂ්ටික බෝම්බ රැගෙන යා හැකි H6 වර්ගයේ ගුවන් යානා නවයක් ද ඒ...
පකිස්තානයේ ළමා විරෝධතාවයක්
පකිස්තානයේ ග්වාඩර්හි ළමුන් සිය ගණනක් විරෝධතා ව්‍යාපාරයක නිරත වී තිබේ.
ඒ චීන ආධාර යටතේ ක්‍රියාත්මක ග්වාඩර් පෝට් සිටි ව්‍යාපෘතිය මගින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී...
චීනයට එරෙහිව ප්‍රංශයේ උද්ඝෝෂණයක්
ටිබෙට් ප්‍රජා සංවිධාන හයක් එක්ව සංවිධානය කළ චීනයට එරෙහි උද්ඝෝෂණයක් පැරිසියේ දී පවත්වා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 2022 වර්ෂයේ බෙයිජිංහි පැවැත්වීමට නියමිත සීත සෟතු...
චීන ජාතිකයන් අටදෙනෙකු පැහැරගැනේ
කොංගෝවේ කීයූ ප්‍රාන්තයේ ආකරයක සේවය කරමින් සිටි චීන ජාතිකයන් අටදෙනෙකු සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් තිබේ.
විදෙස් වාර්තා සදහන් කළේ චීන සමාගමකට අයත් ආකර භුමියකට...
කාන්තා අයිතිවාසිකම් සුරකින ආණ්ඩුවක් පිහිටුවන්නැයි එක්සත් ජාතීන් තලේබාන් සංවිධානයට දන්වයි
කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සමත් පුලුල් නියෝජනයක් සහ දැනුමක් සහිත ආණ්ඩුවක් ඇෆ්ගනිස්තානය තුළ පිහිටුවිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය යළි අවධාරණය කරයි.
ඇෆ්ගනිස්තානය පිළිබද එක්සත්...
පකිස්තාන පාර්ලිමේන්තුව එකම දිනකදී පනත් 33ක් සම්මත කරගැනීමට එරෙහිව දැඩි විරෝධයක්
පකිස්තාන පාර්ලිමේන්තුව විසින් එකම දිනකදී පනත් 33ක් සම්මත කර ගැනීමට එරෙහිව එරට විපක්ෂය සහ දේශපාලන විචාරකයෝ දැඩි ලෙස විරෝධය පළකරමින් සිටිති.
පසුගියදා එරට පාර්ලිමේන්තුවට මැතිවරණ...