ඉන්ධන මිල සූත්‍රයට අනුව අද (01) රාත්‍රියෙහි ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුවීමට නියමිතව තිබෙනවා.
කෙසේවෙතත් ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර අමාත්‍යවරයා සදහන් කරන්නේ ඉන්ධන මිල සූත්‍රය අනුව අද දිනයේ ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බවයි.
කෙසේවෙතත් ඉන්ධන මිල සූත්‍රය අනුව මීළඟ 15 වනදා එය ඇඟැයීමට ලක්කරන බව අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් තබමින් සදහන් කරනවා.