31 C
Colombo
Saturday, May 4, 2024

ගැහුවොත් ගහන එක තමයි පොහොට්ටුවේ ප්‍රතිපත්තිය – මහලේකම් (වීඩියෝ)

- Advertisement -

ගැහුවොත් ගහන එක තම පක්ෂයේ ප්‍රතිපත්තිය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා.

ඊයේ (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සදහන් කළේ තම පක්ෂය කිසිසේත්ම ඉවසීමට සූදානම් නැති බවයි.

සාගර කාරියවසම් මහතා සදහන් කළේ ජනාධිපතිවරයාගේ ඇඹුල්දෙනියේ පිහිටි නිවස වටකිරීමට පිරිසක් කටයුතු කළ ආකාරයට තම නිවස වැටලීමට ඔවුන් කටයුතු කළේ නම් තත්ත්වය ඊට හාත්පසින් වෙනස් ස්වභාවයක් ගන්නා බවයි.

යම් කිසි අයෙක් ප්‍රහාරයක් එල්ලකලහොත් අනිවාර්යයෙන්ම ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවත් ප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටින බවට සැල වුවද ප්‍රහාර එල්ල කරන බවද කාරියවසම් මහතා වැඩිදුරටත් සදහන් කළා.


RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...