29.6 C
Colombo
Sunday, April 28, 2024

ජාවාරමක් මෙහෙය වූ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු අත්අඩංගුවට

කොළඹ ප්‍රදේශ රැසක මෝටර් රථ සහ යතුරුපැදි සොරකම් කිරීමේ ජාවාරමක් මෙහෙය වූ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් දකුණ දිසා...

අඟුරුවාතොටින් සැකකටයුතු මළසිරුරක්

අඟුරුවාතොට, වෙනිවැල්පිටිය ප්‍රදේශයේ කුඹුරු යායක තිබී සැකකටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා. කුඹුරු යායක නියරක් මත ලේ ගලන තුවාල සහිතව වැටී පුද්ගලයෙකු...

ලිංගික චෝදනා ඔප්පු වුණොත් මම ඉල්ලා අස්වෙනවා – කෝප් කමිටුවේ සභාපති...

පාර්ලිමේන්තු නිලධාරිනියකට ලිංගික හිරිහැර කර ඇති බවට නඟන චෝදනාවලට තමා වරදරකරු වුවහොත් පාර්ලිමේන්තු ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත්...

සෙන්දිල් තොණ්ඩමාන් ගමන්ගත් මෝටර් රථයේ යතුරු පැදියක් ගැටී දෙදෙනෙක් රෝහලේ

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා ගමන් කරමින් තිබුණු නිල රථය යතුරු පැදියක ගැටී ඊයේ (19) සවස අනතුරකට ලක්ව තිබෙනවා. අක්කරපත්තුව – අම්පාර මාර්ගයේ කොතතාවලි...

මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක

මෙම සතිය තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කළ බව, මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය පවසනවා. එම සංගමයේ සභාපති පි.එච්. ගුණසිංහ මහතා...

පාර්ලිමේන්තු කමිටුවලට බාහිර පිරිස් රැගෙන ඒම ගැන කතානායකගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමකට බාහිර පාර්ශවයක් කැඳවන්නේ නම් ඒ සඳහා කථානායකවරයාගේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා. අද (20)...

සීනි අර්බුදයට විසඳුම් සෙවීමේ තීරණාත්මක සාකච්ඡාවක් අද

වෙළෙඳපොළේ මතුව ඇති සීනි අර්බුදය සඳහා විසඳුම් ලබා දීම අද(20) දිනයේදී සිදුවන බව, වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. පසුගියදා සීනි සඳහා බදු පැනවීමත් සමඟ වෙළඳපොළෙහි...

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද 

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද (20) කැඳවා තිබෙනවා. නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පැවසුවේ, දහවල් 12 ට එම පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන බවයි. අද පාර්ලිමේන්තුවේ...

මන්ත්‍රීවරුන්ගේ විනය බලන්න නව පනතක් 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. ඔහු සඳහන්...

මහ ගංවතුර තත්වයක් ගැන රතු නිවේදනයක්

මහ ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි...