28 C
Colombo
Tuesday, May 21, 2024

පාපන්දු රන් දෙවොලේදී එංගලන්තයට ඓතිහාසික ජයක්

යූරෝ කුසලාන පාපන්දු තරඟාවලියේ එංගලන්තය සහ ජර්මනිය අතර තරගය පාපන්දුවේ මහගෙදර (Home of Football) හෙවත් වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්වුණා. තරගයේ පළමු අර්ධයේදී කණ්ඩායම් දෙකටම ගෝල...

ශ්‍රී ලංකාව මේ වන විට කඩුලු 3 ට ලකුණු 136 යි

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද ආරම්භ වුණා. තරගයේ කාසිය වාසිය දිනූ එංගලන්ත නායකයා පළමුව පන්දුවට පහර දීම...

ලෝක ශූර ප්‍රංශය තරඟාවලියෙන් ඉවතට විසිකළ ස්විට්සර්ලන්තයේ පෙරළිකාර ජය

ලෝක ශුර ප්‍රංශය යූරෝ කුසලාන තරගාවලියෙන් ඉවතට විසිකරමින් පෙරළිකාර ජයක් ලබන්නට ස්විට්සර්ලන්තය සමත් වුණා. තරඟයේ පළමු අර්ධය නිමාවන විට ගෝල 1-0ක් ලෙස පෙරමුණේ පසුවුයේ ස්විට්සර්ලන්තයයි. තරඟයේ...

යූරෝ කුසලානය – ස්පාඤ්ඤය අර්ධ අවසන් පූර්ව වටයට

යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ සුපරි 16 දෙනාගේ කාණ්ඩයේ තවත් තරග දෙකක් ඊයේ (28) පැවැත්වුණා. පළමු තරගය පැවැත්වුණේ ස්පාඤ්ඤය සහ ක්‍රොඒෂියාව අතරයි. තරගයේ පළමු අර්ධය නිමාවන විට...

ප්‍රශ්නය ක්‍රීඩකයන් සිගරැට් බීමද? ඔබට 438 මතකද?

0
නිරෝෂන්, කුසල් සිගරැට් බොන වීඩියෝ එක සහ.. ක්‍රීඩකයො කන, බොන, සිගරැට් බොන එක අවුලක් වගේ අපේ අය දක්වන ප්‍රතිචාර දැකපු ගමන් මතක් වුනේ 438....

කුසල් සමාව අයැදියි (VIDEO)

එංගලන්තය සමග පැවති විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් ජනිත් පෙරේරා ප්‍රේක්ෂකයින් ගෙන් සමාව...

වීඩියෝව නිසා මෙන්ඩිස්ට හා දික්වැල්ලට වැඩ වරදියි. කණ්ඩායමෙනුත් ඉවතට. (වීඩියෝ)

එංගලන්ත සංචාරයට ගොස සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා උප නායක කුසල් මෙන්ඩිස් සහ කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල එංගලන්තයේ වීථියක සැරිසරන වීඩියෝවක් සමාජ...

යූරෝ කුසලානය – ඩෙන්මාර්කය සහ ඉතාලිය අර්ධ අවසන් පූර්ව වටයට

යූ⁣රෝ කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටය ආරම්භ කරමින් වේල්සය සහ ඩෙන්මාර්කය අතර තරගය ඊයේ පැවැත්වුණා. තරගයේ 27වන මිනිත්තුවේදී Kasper Dolberg ලබා ගත් ගෝලයත්...

කණ්ඩායම් දෙකක හිමිකරුවන් LPL අතහැර යයි

කණ්ඩායම් දෙකක හිමිකරුවන් LPL දෙවන අදියරේදී සිය කණ්ඩායම් අතහැර තිබෙනවා. කෙසේ වෙතත් තරග සංවිධායකයන් පවසන්නේ වෙනත් දෙදෙනෙක් එම අයිතිය ලබා ගැනීම⁣ට මේ වනවිටත් කැමැත්ත...

එංගලන්තයට පූර්ණ තරගාවලි ජයක්

ශ්‍රී ලංකාව පැවති T20 තරගාවලියේදී 3-0 ක් පූර්ණ තරගාවලි ජයක් ලබන්නට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ තුන්වන තරගයේදී ලැබූ ලකුණු 89ක දැවන්ත ජයත්...