26 C
Colombo
Tuesday, April 30, 2024

බී ලූණු එහෙම කෑවද..? අල ලාබද..? ලයිටුත් කැපුවද..? – තිසකුට්ටි ආරච්චි (වීඩියෝ)

- Advertisement -

චීනය, ඇමරිකාව ඉන්දියාව වැනි රටවල් ශ්‍රී ලංකාවටත් වඩා අසීරු තත්වයන්ට මුහුණ දෙමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා.

ඒ, හපුතලේ පැවති ජන හමුවක් අමතමින්.

අග්‍රාමාත්‍යවරයාව අනුකරණය කරමින් “අල කෑවද? ලූණු ලාබද?” වශයෙන් විපක්ෂය විමසන නමුත් අග්‍රාමාත්‍යවරයා එසේ විමසූවේ ලෝක ව්‍යසනයක් නොපැවතීම හේතුවෙන් චීනයෙන්, ඉන්දියාවෙන්, ඇමරිකාවෙන්, ජපානයෙන් ආධාර ලැබෙන පසුබිමක බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

එසේ වුවත් මේ වන විට සියළුම රටවල් දැඩි අර්බුදයක පවතින වර්තමාන සමයේ එසේ විමසීම නුසුදුසු බවත් මන්ත්‍රීවරයා පවසනවා.

“ඇමරිකාවට, චීනෙට කතාකරාම ඒ රටවල් වලට අපිට වඩා අමාරුයි, ඉන්දියාව විසාලා මහනුවරක්. එහෙම තියෙද්දි ඒ රටවල් අපිට උදව් කරයි ද?”යැයි ඔහු පවසනවා.


RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...