32 C
Colombo
Monday, April 29, 2024

මගේ පොත සමහර අයට ආතල් – කබ්රාල් (වීඩියෝ)

- Advertisement -

ශ්‍රී ලංකා ආර්ථිකය සම්බන්ධයෙන් තමන් රචනා කළ පොත ඇතැමුන්ට විනෝදයක් වී ඇති බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා සදහන් කරන්නේ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ සහය ගැනීමේ තීරණය ගත යුත්තේ ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය වුවත් එම චෝදනාවද තමන්ගේ පිටට දැමූ බවයි.

තමන් මහබැංකු ධූරය දරණ කාලයේ ඉතා අඩු අගයක පැවති පොලී අනුපාතය මේ වන විට අධික ලෙස ඉහළ දමා ඇති බැවින් ව්‍යාපාර කරගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බව ඔහු පෙන්වා දෙනවා.

මෙම කාරණා ඇතුළු කරුණු රැසක් තමන්ගේ ග්‍රන්ථයේ අඩංගු බැවින් එය රැගෙන කියවන්නැයි ජනතාවට ආරාධනය කරන කබ්රාල් මහතා තවත් වරෙක පැවසුවේ එම ග්‍රන්ථය නොකියවා ආර්ථිකය ගැන අධ්‍යයනය කරන ලෙසයි.

ඊට අදාළ දර්ශන පහතින්,

https://fb.watch/h3ZB0VJjCo/

RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...