28 C
Colombo
Friday, May 10, 2024

රුසියාවේ ප්‍රසංගයක් අතරතුර වෙඩි තැබීමක්. 40ක් මරුට

රුසියාවේ මොස්කව් නගරයේ නාට්‍ය ශාලාවක සිදුකළ ත්‍රස්ත ප්‍රහාරයකින් ආසන්න වශයෙන් පුද්ගලයින් 40ක් පමණ මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව...

මොස්කව් නුවරට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් පුටින්ගේ කණගාටුව

රුසියාවේ මොස්කව් අගනුවර පිහිටි ක්‍රොකස් ප්‍රසංග ශාලාවට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන්ට එරට ජනාධිපති ව්ලැදිමිර් පුටින් සිය කණගාටුව පළ කර තිබෙනවා. එමෙන්ම තුවාල...

කේට් කුමරිය ගැනත් කණගාටුදායක පුවතක්

ටික කලක සිට මහජනයාගෙන් දුරව සිටින වේල්සයේ කුමරිය හෙවත් කේට් කුමරිය ඊයේ (22) නිවේදනයක් කරමින් සඳහන් කළේ , තමන්ටද පිළිකාවක් ඇති බවට හඳුනාගත් බවයි. ඒ...

රුසියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය ගැන අමෙරිකාවෙන් හෙළිදරව්වක්

මාර්තු මාසයේදී රුසියාවේ මොස්කව් හි ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවිය හැකි බවට රුසියානු බලධාරීන් වෙත අනතුරු ඇඟවීමක් සිදුකර තිබූ බව අමෙරිකාව පවසනවා. මොස්කව් හි ඊයේ (22)...

රුසියානු ප්‍රහාරයේ සැකකරුවන් 11ක් අත්අඩංගුවට

රුසියාවේ මොස්කව්හි අගනුවර ආසන්නයේ පිහිටි රඟහලකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුන් සිව්දෙනා ඇතුළුව සැකකරුන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා...

මොස්කව් ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

රුසියාවේ මොස්කව් අගනුවර ප්‍රසංග ශාලාවකට වෙඩික්කරුවන් පිරිසක් කඩා වැදී එල්ල කළ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 115 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ප්‍රහාරයෙන් තුවාල ලැබූ සංඛ්‍යාවද 140 ක්...

රුසියාවට අද ශෝක දිනයක්

ISIS ත්‍රස්ත සංවිධානය සැලකිය යුතු ගෝලීය තර්ජනයක් බව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම ත්‍රස්ත සංවිධානය තුරන් කිරීමට එක්වන්නැයි...

කෙන්යාවේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් කෙන්යාවේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඊට සමගාමීව නයිරෝබි අගනුවර පැවැති විරෝධතාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය...

පැහැර ගැනීමට ලක් වූ නයිජීරියානු පාසල් ළමුන් 300ක් නිදහස්

නයිජීරියාවේ පාසලකින් පැහැරගත් පාසල් ළමුන් 300කට ආසන්න පිරිසක් නිදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට කඩුනා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා  සඳහන් කර ඇත්තේ දරුවන් පිරිස...

රෆා අක්‍රමණය කරනවා-ඊශ්‍රායල අගමැති

යුද්ධයෙන් අවතැන් වූ මිලියන 1.5 ක ජනතාවක් නවාතැන් ගෙන සිටින රෆා නගරය ඇමෙරිකාවේ සහාය නොමැතිව හෝ ආක්‍රමණය කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පසුගියදා...