26 C
Colombo
Thursday, May 16, 2024

චීනයේ යූ ටියුබ් නිෂ්පාදකයන් ⁣දෙදෙනෙකු අතුරැදන්

0
චීන ජනාධිපති ෂී ජින් පින් උපහාසයට ලක්කරමින් වීඩි⁣යෝවක් නිෂ්පාදනය කළ යුටියුබ් නිර්මාණකරුවන් දෙදෙනෙකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. ඇපල් ඩෙිලි පුවත්පත සහ ආසියානු නිදහස් ගුවන්,විදුලිය, වාර්තාකර...

බී.ජේ.පී කතාවට නේපාල විරෝධය

භාරතීය ජනතා පක්ෂය තම රටේ දේශපාලන කටයුතු ආරම්භ කරන බවට ඉන්දීය නිවාස ඇමැතිවරයා උපුටා දක්වමින් ත්‍රිපූර් ප්‍රාන්තයේ මහඇමැතිවරයා කළ ප්‍රකාශය හෙලාදකින්නේ යැයි නේපාල විදේශ...

මියන්මාරයේ හමුදාවට ෆේස්බුක් සමාගමත් වැට බදී

0
මියන්මාර හමුදාව විසින් පවත්වාගෙන යන ෆේස්බුක් ගිණුම් පාලනය කිරීමට එම සමාගම පියවර ගෙන තිබෙි. ෆේස්බුක් සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ හමුදාව දුස් තොරතුරු ප්‍රචාරය කිරීම...

ත්‍රස්ත ක්‍රියාවන්ට එරෙහි මූල්‍ය නීති දැඩි කිරීමට කටයුතු කර නැති බවට...

0
ත්‍රස්තවාදී ක්‍රියා සදහා අරමුදල් සම්පාදනය කිරීම වැළැක්වීම සදහා පකිස්තානය ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවට ප්‍රකාශ වී තිබේ. ඒ අනුව මූල්‍ය ක්‍රියකාරකම් පිළිබද අන්තර්ජාතික කාර්ය සාධක...

මියන්මාරයේ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක්

0
මියන්මාරයේ යැන්ගොන් නගරයේ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පවත්වා තිබේ. විශාල තරැණ පිරිසක් ඒ සදහා එක්ව සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. චීනය මියන්මාර...

පකිස්තානයේ කතෝලික හෙදියකට ප්‍රහාරයක්

0
තම ආගමට අපහාස කළ බව පවසමින් පකිස්තානයේ කරච්ච නුවර රෝහලක සේවය කරන කතෝලික හෙදියකට මුස්ලිම් සහෝදර සේවකසේවිකාවන් පිරිසක් විසින් පහරදී ඇතැයි වාර්තා වේ. මීට අදාළ...

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධතාවලට පොලිසියත් එක්වෙයි

හමුදා කුමන්ත්‍රණයට විරෝධය පළ කරමින් මියන්මාරය තුළ ක්‍රියාත්මක විරෝධතා සදහා එරට ඇතැම් ප්‍රාන්තවල පොලිස් නිලධාරින්ද එක්ව සිටින බව වාර්තා වේ. මියන්මාර වාර්තා සදහන් කරන්නේ එරට...

චීනය බීබීසිය තහනම් කරයි

0
සිය රට තුළ බීබීසි ලෝක සේවයේ විකාශන කටයුතු චීනය විසින් තහනම් කොට තිබේ. ඒ එහි වැඩසටහන් තුළින් උයිගුර් සුලුතරයේ අයිතිවාසිකම් පිළිබද සාකච්ඡා කිරීම නිසා බව...

චීන විදුලියෙන් පාකිස්ථානයත් අමාරුවේ

චීන ව්‍යාපෘති මගින් උත්පාදනය කෙරෙන විදුලිය නිසා දරාගත නොහැකි බලශක්ති අතිරික්තයකට පාකිස්ථානය මේ වනවිට මුහුණ දී ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කර ඇත. චීන ණය...

ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදිනියක් චීන අත්අඩංගුවට

0
චීන සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු ජාතික මාධ්‍යවේදිනියක වන චෙන්ග් ලී චින බලධාරීන් විසින් බීජිංහිදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. චීනය පිළිබද රහස් විදේශ වෙත ලබාදෙන බවට...