34 C
Colombo
Monday, May 6, 2024

ඉන්දියාව සහ ජපානය සමුද්‍ර ආරක්ෂාව තර කිරීමේ එකගතාවයක

0
ද්විපාර්ශවික සහයෝගිතාවය පුලුල් කර ගැනීමට ඉන්දියාවේ සහ ජපානය තීරණය කර තිබෙනවා. ඒ දෙරට අතර පැවැති 2 ප්ලස් 2 සාකච්ඡා වටයේදීයි. ජපානයේ ටෝකියෝ අගනුවරදී පැවැති එම සාකච්ඡා...

ඇෆ්ගනිස්තානයේ සුලු ජනකොටස් ආරක්ෂා නොකරන බවට තලේබාන් සංවිධානයට චෝදනා

0
ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක අයි. එස් කොරසාන් සටන්කාමීන් විසින් එරට වෙසෙන හසාරා ඇතුලු සුළු ජනකොටස් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට හියුමන් රයිට්ස් වොච් ආයතනය චෝදනා...

චීන සමාගම් පකිස්තානයේ බලාගාර අලුත්වැඩියාවෙන් කරඅරියි

0
ඒකාබද්ධ ජලවිදුලි ව්‍යාපෘති සම්බන්ධයෙන් පාකිස්තානය සහ චීනය අතර විශාල විරසකයක් ඇති කරමින් මේ වසරේ ජූලි මස මුල සිට වසා දැමූ තීරණාත්මක නීලම්-ජෙලම් ජලවිදුලි ව්‍යාපෘතිය...

චීනයේ නිවාස අඩස්සියේ අවස්ථා මිලියනය ඉක්මවා යා හැකි බවට වාර්තා

0
චීන ජනාධිපති ෂී ජින්පින්ග් යටතේ, නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ නිවාස අඩස්සියේ තැබීම හෝ නේවාසික නිරීක්ෂණ තියුණු ලෙස ඉහළ ගොස් ඇති බව පර්යේෂණයක් උපුටා දක්වමින්...

පකිස්තානයේ ව්‍යාපාරිකයෝ ඉන්දියාව දෙසට හැරෙති

0
ඉන්දියාවෙන් කපු ආනයනය කිරීමට අවසර දෙන්නැයි පකිස්ථානයේ රෙදිපිළි අපනයනකරුවන් එරට රජයෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ ගංවතුර තත්ත්වය හමුවේ එරට කපු වගා කර තිබූ අක්කර දහස්...

ඇමරිකාව තායිවානයට ආයුධ සැපයීම ගැන චීනය කෝපවෙයි

0
ඇමරිකා එක්සත් ජනපදය තායිවානයට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1ක යුධ උපකරණ ලබා දීම ප්‍රකාශයට පත්කිරීමෙන් පසු චීනය ඊට දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා. ආරක්ෂක සහයෝගිතා ඒජන්සියට අනුව,...

තලෙයිබාන් ගුවන් පුහුණුවෙන් තිදෙනෙකු මරුට

0
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර තලෙයිබාන් පුහුණු අභ්‍යාසයක් අතරතුර බ්ලැක් හෝක් වර්යේ හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි සිටි පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ. ඉකුත් වසරේදී තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ...

ඉහළ යන වීදී අපරාධ මැඩීමට පකිස්තානයේ නව පොලිස් බලකායක්

0
පාකිස්තානයේ වීදිවල දිනෙන් දින ඉහළ යන අපරාධවලට එරෙහිව සටන් කිරීම සඳහා කරච්චියේ අතිරේක පොලිස්පතිවරයා විසින් 'ෂාහීන් බලකාය' නමින් නව පොලිස් බලකායක් දියත් කරන බව...

ආතතීන් මධ්‍යයේ චීනය ජපාන මුහුදේ රුසියාව සමග යුද අභ්‍යාසවලට එක්වෙයි

0
පළුදු වූ චීන-ජපන් සබඳතා මධ්‍යයේ, රුසියානු නාවික හමුදාව සමඟ ජපාන මුහුදේ ඒකාබද්ධ නාවික අභ්‍යාසවලට සහභාගී වීමට චීනය සිය විශාලතම යුධ නෞකාව විසින් මෙහෙයවන නැව්...

තුන්වන චාල්ස් නිල වශයෙන් රජ වෙයි

0
III වන චාල්ස් රජු බ්‍රිතාන්‍යයේ රජතුමා ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහුගේ මව වන II එලිසබෙත් රැජින මිය...