27 C
Colombo
Thursday, May 16, 2024

රටක් නැති නැවකින් අවිආයුධ තොගයක් අත්අඩංගුවට

0
කිසිදු රටක ලියාපදිංචි නොකළ මුහුදු යාත්‍රාවක තිබී රැසියාවේ සහ චීනයේ නිෂ්පාදිත අවිආයුධ තොගයක් සො⁣යාගෙන තිබේ. ඒ ඇමරිකානු නාවික හමුදාවේ පස්වන බලඝණයට අයත් යූඑස්එස් ම්‍රොන්ටි නෞකාව...

කෝවිඩ් මැද ඉස්ලාම් ආගමික ඒකරාශිවීම්වලට ඉඩදීම සමිබන්ධයෙන් පකිස්තාන රජයට දොස්

0
කොරෝනා වසංගතය දරුණු ලෙස පැතිරෙමින් ඇති පසුබිමක කිසිදු සීමාවකින් තොරව ඉස්ලාම් ආගමික වතාවත් සදහා ඒකරාශිවීමට ඉඩලබාදීම සම්බන්ධයෙන් පකිස්තානු රජයට දැඩි දෝෂාරෝපණයක් එල්ල වී තිබේ. පකිස්තානයේ...

චීනයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් ගැන ඇමරිකාවෙන් අනතුරු ඇඟවීමක්

0
චීනය උපායශීලි ලෙස ආරක්ෂක මර්මස්ථානවල සිය න්‍යෂ්ටික බලය වැඩිකිරීමේ යෙදී සිටින බවට ඇමරිකාව අනතුරු අගවා තිබේ. ඇමරිකානු හමුදාවේ උපාය මාර්ගික ප්‍රධානී අද්මිරාල් චාල්ස් රිචඩ් ප්‍රකාශ...

පාලනයෙන් ගිලිහී ගිය චීන රොකට්ටුව ඉන්දියන් සාගරයට කඩා වැටේ

චීනය විසින් අභ්‍යවකාශ ගත කළ ලෝන්ග් මාච් 5 බී රොකට්ටුවේ පහළ කොටස ඉන්දීය සාගරයට පතිත වූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. මෙම රොකට්ටුව පසුගිය...

කඩා වැටීමට නියමිත චීන රොකට්ටුව නිසා ගැටළු රැසක්

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් ගුවන්ගත කළ Long March 5B නැමැති රොකට්ටුව තම පාලනයෙන් ගිලිහී ගොස් ඇති බවට චීනය නිවේදනය කරනවා. මීටර් 31 ක් දැගැති හා...

චීන ඕස්ට්‍රේලියානු ආර්ථික සබදතා තවදුරටත් බිදවැටෙන ලකුණු

0
චීනය සහ ඕස්ට්‍රේලියාව අතර බොහෝ වෙළෙද ක්‍රියාකාරකම් බිදවැටීමේ අවදානමක් මතුව ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. චීනය ඊයේ ප්‍රකාශ කළේ දෙරට...

චීනයේ ජනගහනය අඩුවෙයි

දශක ගණනාවකට පසු 2020 වර්ෂයේදී චීනයේ ජනසංඛ්‍යාව පෙර වසරට වඩා අඩුවීමක් පෙන්නුම් කරනු ඇතැයි වාර්තා වේ. මීට අදාළ නිල සංඛ්‍යා ලේඛණ තවමත් නිකුත් වී නැතත්...

මවක් දරුවන් 9 දෙනෙකු බිහිකරයි

ඉතාමත් දුර්ලභ දරු ප්‍රසූතියක් ලෙස මාලි ජාතික 25 හැවිරිදි කාන්තාවක් දරුවන් නව දෙනෙකු බිහි කල පුවතක් මොරොක්කෝවෙන් වාර්තා වනවා. හලීමා සිසේ නැමැති මෙම 25 හැවිරිදි...

ඉම්රාන් ඛාන්ගෙන් යුරෝපයට සැර ප්‍රතිචාරයක්

0
ආගමික අපහාසයට අදාළ,නීති වෙනස් නොකරන බව පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර තිබේ. ඔහු මේ බව සදහන් කර ඇත්තේ ආගමික අපහාස නීතිවලට මුවාවී පකිස්තානය විසින්...

නඩු තීන්දුවක් වාර්තා කිරීමේ මාධ්‍ය අයිතිය වැළැක්විය නොහැකියි – ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය

යම් නඩු කටයුත්තක අවසන් තීරණය මෙන්ම අදාළ ක්‍රියාවලිය තුළ මතුවන සියලු කරුණු වාර්තා කිරීමෙන් මාධ්‍ය වැළැක්විය නොහැකියැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ(03) තීන්දු කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම...