25 C
Colombo
Monday, April 29, 2024

චීනයෙන් ප්‍රහාරක යානා- ඉරානයෙන් තෙල් සහ ගෑස්

0
චීනයේ නිෂ්පාදිත ජේ10සී ප්‍රහාරය ගුවන් යානා 36 ක් මිලදී ගැනීමට ඉරානය සුදානම් වන බව වාර්තා වේ. කෙසේවෙතත් ඉරානයේ විදේශ විනිමය අර්බුදය හේතුවෙන් මෙම ගනුදෙනුව සම්පූර්ණ...

පකිස්තානයේ පාපන්දු තරඟවලට එරෙහි ප්‍රහාරකයන් තවමත් අභිරහසක්

0
පකිස්තානයේ කරච්චි සහ බලුකිස්තානයේ පාපන්දු තරඟ දෙකක් අතරතුරදී සිදුවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශව තවමත් අභිරහසක් බව එරට ආරක්ෂක අංශ පවසයි. මෙවන් ප්‍රහාරවලින් පසු යම්...

ජපානය ජර්මනියේ සහය පතයි

0
චීනය විසින් ඉන්දු පැසිෆික් කලාපය තුළ සිදුකරන අසාධාරණ බල ව්‍යාප්තියට මුහුණදීම සදහා සහය ලබාදෙන්නැයි ජපානය ජර්මනියෙන් ඉල්ලා තිබේ. ජපාන සහ ජර්මන් විදේශ සහ ආරක්ෂක අමාත්‍යවරැන්...

ත්‍රස්වාදයට අරමුදල් සැපයීමට පහසුකම් සළසන රටවල් 21ක් ගැන හෙළිදරව්වක්

⁣ගෝලීය ත්‍රස්තවාදයට අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීමට විවිධ අයුරින් පහසුකම් සපයන රටවල් 21 ක ලැයිස්තුවක් බ්‍රිතාන්‍යය විසින් එළිදක්වා තිබේ. අදාළ රටවල් 21 විසින් මුදල් විශුද්ධිකරණ නීති...

ජපානය සහ ඉන්දියාව අතර නව සන්ධානයක්

0
නැගී එන චීන බලයට එරෙහිව එක්ව කටයුතු කිරීම සදහා ජපානය සහ චීනය අතර එකඟතාවයක් ඇති කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව මෙම...

පෙළපාලියාමෙන් ආගමට අපහාස කළ බවට පකිස්තානයේ කාන්තා ක්‍රියාකාරිනියන් පිරිසකට චෝදනා

0
පෙළපාලියාමෙන් ආගමට අපහාස වන අන්දමේ වරදක් සිදුකළ බවට පකිස්තානයේ කාන්තා ක්‍රියාකාරිනියන් පිරිසකට එරෙහිව අධිකරණය ක්‍රියාමාර්ග ආරම්භ වී තිබේ. එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ ආගමික අපහාසයට...

මියන්මාරයේ උද්ඝෝෂණ මඩින්න චීනයේ නිෂ්පාදිත ඩ්‍රෝන යානා යොදාගන්නා බවට හෙළිදරව්වක්

0
මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි විරෝධතා මර්දනය කිරීම සදහා චීනයේ නිෂ්පාදිත නියමුවන් රහිත ගුවන් යානා යොදාගන්නා බව හෙළිදරව් වී තිබේ. ජේන්ස් අන්තර්ජාතික ආරක්ෂක විශ්ලේෂණ ප්‍රකාශනයට අනුව...

ඉම්රාන් පාලනය ගැන පකිස්තානයේ හතරෙන් තුනක් අසතුටින්

අගමැති ඉමිරාන් ඛාන්ගේ පාලනය සම්බන්ධයෙන් පකිස්තාන ජනගහනයෙන් සියයට හෑත්තෑතුනක් පමණ අකමැත්තෙන් පසුවන බව හෙළිවී තිබේ. මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ අයිපොස් නම් සමීක්ෂණ ආයතනය විසින්...

තායිවානයට නුදුරු මුහුදේ අඛණ්ඩව යුද අභ්‍යාස සිදුකරන බවට චීනයෙන් අනතුරු ඇගවීමක

0
තායිවානයට නුදුරු මුහුදේ අඛණ්ඩව යුද අභ්‍යාස සිදුකරන බවට චීනය විසින් අනතුරු අගවා තිබේ. තම භූමියට නුදුරු මුහුදේ චීන නාවික හමුදාව විසින් යුද අභ්‍යාස සිදුකිරීම තීව්‍ර...

තුර්කිය සහ පකිස්තාන ඇෆ්ගනිස්තාන පිලිබද රහස් කතාබහක

0
තුර්කිය සහ පකිස්තානය ඇෆ්ගනිස්තානයේ පාලනය හසුරැවන ආකාරය පිලිබද රහස් කතාබහක නිරත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙි. අදාළ වාර්තාවලට අනුව පකිස්තානයේ ඒකාබද්ධ මෙහෙයුම් ප්‍රධානී...