33 C
Colombo
Thursday, May 2, 2024

චිචී රාජපක්ෂ LPL ක්‍රීඩා කරයිද?

- Advertisement -

අග්‍රාමාත්‍ය පුත් ආචාර්‍ය ‍රෝහිත (චිචී) රාජපක්ෂ මහතා ඊයේ පැවති දඹුල්ල ජයන්ට්ස් අන්තර් සංචිත තරගයට රෝහිත රාජපක්ෂ සහභාගි වී තිබීමත් සමඟ දෙසැම්බර් මස පැවැත්වෙන LPL තරඟාවලියට දඹුල්ල ජයන්ට්ස් වෙනුවෙන් ඔහු ක්‍රීඩා කරන්නේදැයි සැකයක් මතුව තිබෙනවා.

ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් ක්‍රිකට් තරගාවලියක් සඳහා ක්‍රීඩා කරන පළමු අවස්ථාව සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පන්දු වාර 50 ක්‍රිකට් තරගාවලියට රෝහිත රාජපක්ෂ මහතා සහභාගී වූයේ ඔක්තෝබර් මස 27වනදායි.

එම තරගයෙන් පළමු පන්දුවෙන්ම ඔහු දැවී යාම විශේෂත්වයක් විය.

වත්මන් සී.එච්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයේ රග්බි කණ්ඩායමේ නායකයා ද වන්නේ රෝහිත රාජපක්ෂයි.

May be an image of 3 people, people standing, outdoors and text

RECENT ARTICLES - SINHALA

එරික් සෝල්හයිම් යාපනයේ කඬොලාන බලන්න යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශක සහ හිටපු නෝර්වේ විදේශ කටයුතු අමාත්‍ය එරික් සෝල්හයිම් මහතා ඊයේ (01) යාපනය, මණ්ඩතිව් පිහිටි කඩොලාන...

යාපනයේ රෝහලක් අසලින් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

යාපනය - පුන්කුඩිතිව් රෝහල ආසන්නයේ තිබී මිනිස් අස්ථි කොටස් තොගයක් හමුවූ බව උර්කාවතුර පොලිසිය සඳහන් කරනවා. ඒ අනුව එම ස්ථානයේ කැණීම් කටයුතු අද (02) නිල...

විවාදෙට එන්නේ නැත්තේ හරි සැලැස්මක් නැති නිසා – හර්ෂ

මෙරට ආර්ථිකට ගොඩ නැඟීම සඳහා යථාර්තවාදී වැඩපිළිවෙළක් ඇත්තේ සමඟි ජන බලවේගයට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. සමඟි ජන බලවේගයේ මැයි දින...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...