25 C
Colombo
Tuesday, April 30, 2024

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති නීතිඥ අනුරාධ සෙනෙවිරත්න මහතා පවසා සිටියේ හෙට දිවයින පුරා සේවයේ නියුතු සියලුම සංවර්ධන නිලධාරීන් අසනීප නිවාඩු දමා සේවයෙන් ඉවත් වීමේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක් වන බවයි සිය ඉල්ලිම් සඳහා විසදුමක් ලබා නොදෙන්නේ නම් ආර්ථික සංවර්ධන නිලධාරින් මැයි මස 06 වැනිදා දින සිට සියලුම සේවාවන්වලින් ඉවත් වන බවද  අනුරාධ සෙනෙවිරත්න මහතා පවසා තිබෙනවා

Cartoon of the Moment

පාඨලී CID එකට කැඳවලා

එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාව හෙට (30) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා. ඒ රත්නපුර ප්‍රදේශයේ පැවැති පක්ෂ රැස්වීමක...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

හෙට තද වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල හෙට (29) දිනයේ මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත්...
- Advertisement -
Video thumbnail
තමුසේ දන්නේ ගෑනුන්ට ගහන්න | චාමර සම්පත් - නලින් එක්ක දරුණු වලියක්
13:58
Video thumbnail
හරීන් පාස්කු ප්‍රහාරය ගැන කතා නොකරන හේතුව මෙන්න | දෙවියන්ටම භාරයි
05:33
Video thumbnail
පාස්කු විමර්ශන වලට කාදිනල් හිමිගෙන් කිසිදු සහායක් ලැබුනේ නැහැ | ආරක්ෂක ඇමති ටිරාන් කිව්වා කතාව මෙන්න
04:17
Video thumbnail
අනුර කුමාරගේ බොරු හිල ගැන ඇමති මනුෂ නානායක්කාර කියපු කතාව මෙන්න
03:54
Video thumbnail
පෙරටුගාමී පක්ෂය පුබුදු ජයගොඩ ප්‍රවෘත්ති සාකච්ඡාව | 2024-04-26
38:21
Video thumbnail
සමගි ජන සංධානය මැයි රැලිය අපි පවත්වනවා චැතම් විදියේදී | සමගි ජන බලවේගය ප්‍රවෘත්ති සාකච්ඡාව
20:42
Video thumbnail
වෛද්‍ය උපාධි මුදලට විකිණීමට එරෙහිව කොළඹ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ විරෝධතාවක්
03:41
Video thumbnail
උමාඔය අසල මලිත්තගොල්ල නාය යයි | මහා ඛේදවාචකයක පෙරනිමිත්තක්ද මේ ? මිනිසුන් හඬා වැටෙයි
14:25

රට රැකියාවකට යද්දි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙන්න ඕන ඇයි?

රැකියාවක් සඳහා විදේශගත වීමේදී දී නිත්‍යානුකූලව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විදේශගත වීම අනිවාර්ය වන අතරම එමඟින් ඔබට  ප්‍රතිලාභ රැසක් හිමිකර ගැනීමේ හැකියාව ලබාදී...

විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන අවුරුදු 60 සුරූපිනිය

ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් ප්‍රදේශයේ රූ රැජිණ කිරුළ දිනා ගැනීමට 60 හැවිරිදි වියේ පසුවන ඇලෙජන්ඩ්‍රා රොඩ්‍රිගස් (Alejandra Rodríguez) සමත් වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. ඇගේ...

ලෝක පැරා මලල ක්‍රීඩා උළෙලෙන් ලංකාවට තවත් පදක්කම් 2ක්

මොරොක්කෝවේ මේ වන විට පැවැත්වෙන 2024 ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී එෆ් 44 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ තරගයෙන් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

පියවි ඇසට පෙනෙන උල්කාපාත වර්ෂාවක් අද

වාර්ෂිකව දිස්වන උල්කාපාත වර්ෂා අතුරින් ප්‍රධාන ස්ථානයක් හිමිවන ලයිරිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (22) මධ්‍යම රාත්‍රියේ උතුරු අහසේ දිස්වන බව අභ්‍යවකාශ විද්‍යාඥයින් පවසනවා. මෙම උල්කාපාත වර්ෂාව...

සාහිල් ඛාන් අත්අඩංගුවට

ඉන්දීය ජනප්‍රිය නළුවෙකු වන සාහිල් ඛාන්ව එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔට්ටු ඇල්ලීමේ යෙදවුමක් හරහා මූල්‍ය වංචා සිදුකිරීමට අදාළ...
Video thumbnail
තමුසේ දන්නේ ගෑනුන්ට ගහන්න | චාමර සම්පත් - නලින් එක්ක දරුණු වලියක්
13:58
Video thumbnail
හරීන් පාස්කු ප්‍රහාරය ගැන කතා නොකරන හේතුව මෙන්න | දෙවියන්ටම භාරයි
05:33
Video thumbnail
පාස්කු විමර්ශන වලට කාදිනල් හිමිගෙන් කිසිදු සහායක් ලැබුනේ නැහැ | ආරක්ෂක ඇමති ටිරාන් කිව්වා කතාව මෙන්න
04:17
Video thumbnail
අනුර කුමාරගේ බොරු හිල ගැන ඇමති මනුෂ නානායක්කාර කියපු කතාව මෙන්න
03:54
Video thumbnail
පෙරටුගාමී පක්ෂය පුබුදු ජයගොඩ ප්‍රවෘත්ති සාකච්ඡාව | 2024-04-26
38:21
Video thumbnail
සමගි ජන සංධානය මැයි රැලිය අපි පවත්වනවා චැතම් විදියේදී | සමගි ජන බලවේගය ප්‍රවෘත්ති සාකච්ඡාව
20:42
Video thumbnail
වෛද්‍ය උපාධි මුදලට විකිණීමට එරෙහිව කොළඹ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ විරෝධතාවක්
03:41
Video thumbnail
උමාඔය අසල මලිත්තගොල්ල නාය යයි | මහා ඛේදවාචකයක පෙරනිමිත්තක්ද මේ ? මිනිසුන් හඬා වැටෙයි
14:25
Video thumbnail
කොළඹ ගුවනේ ඇවිදින්න පුළුවන් ලොකු හෝටලයේ පළමු සංචාරය | ITC Colombo
04:45
Video thumbnail
මෙරට බදු ආදායම අපේක්ෂිත ඉලක්කයන්ට ළඟා නොවීම රාජ්‍ය ආදායමට බරපතල ගැටළුවක් - රජයේ වෛද්‍ය නිලධරුවන්
30:40